jumpol Adulkittiporn
Off කියන්නේ මෙයාගේ nick name එක .මෙයා කවුද කියලා ඔයාලා දැනටමත් දන්නවනෙ. Actor කෙනෙක් විතරක් නෙමෙයි ඕෆ් මොඩ්ලින් වලටත් ගොඩක් දක්ෂයි.අපේ කතාවේ ප්රධාන චරිතෙ වෙන්නෙත් මෙයා තමයි . phi Off ට nong gun ගොඩක් වෙලාවට phi (අයියේ) කියලා කතා කලේ නෑ.Gun puppy කියලා තමයි off ට කතා කලේ..මේ දෙන්නා ඉස්සර ඉදන්ම ඒ කියන්නේ GMMTV workshop එකට ආපු දවසේ ඉදන්ම යාලුවෝ වුනා..මුලින් off , gun ට ඒ තරම්ම කැමැත්තක් නැතිව ඉදලා තිබුනත් මේ දෙන්නා එකට වැඩ කරපු puppy honey drama එකෙන් පස්සේ කේන්තිකාර ඕෆ් ගෙ හොදම යාලුවා වුනේ නොන්ග් ගන් තමයි ඉතින් . ඕෆ් ගෙ birthday එක 1991 , ජනවාරී , 20 . ඕෆ් , ගන් හොදම යාලුවෝ වුනු දවසේ ඉදන්ම ඕෆ් ට මුලින්ම විශ් කලේ ගන් තමයි. GMMTV එකේ ඕෆ් ගෙ යාලුවෝ ඔක්කොමලා එක්ක එකතු වෙලා හැම අවුරුද්දෙම ඕෆ් ව පුදුම කලේ අපේ ගන් තමයි.ඕෆ් ඉතින් කුකුල් කේන්ති කාරයෙක්. ඕෆ් හැමවේලේම කියන දෙයක් තමයි " මොන වදයක්ද මන්දා " 😂 ඕක ඉතින් වරදින්නෙම නෑ..ඕෆ් ට ඉවසීම නම් කොහොමත් නෑ. ඒ විතරක් නෙමෙයි හැමෝගෙම මූඩ් මේකර් මෙයා තමයි . තැන අදාල නෑ විහිලුවක් කරලා හැමෝම හිනස්සන්න ඕෆ් හරිම දක්ෂයි. ඕෆ් කට ඇරියොත් ඉතින් කියවිල්ල ඉවරෙකුත් නෑ...
ඒනම් දැන් අපි Gun ගැන කතා කරමු
YOU ARE READING
❤️ 𝐓𝐡𝐞𝐨𝐫𝐲 𝐨𝐟 𝐥𝐨𝐯𝐞 ❤️ (Oϝϝ , Gυɳ ʂƚσɾყ)
Fanfiction"දන්නවද මන් ඔයාව පලවෙනියෙන්ම දැක්ක දවසේ මේකේ Staff එකට කිවුවා ඔයාව වැඩට ගන්න එපා කියලත්.. "ආ...... "හ්ම්...ඔයා සෙල්ලක්කාරයි කියලා මන් එයාලට කිවුවා..ඒත් දැන් ඔයා මගෙ... "මන් ඔයාගේ කවුද පපී...? "ඔයා මගේ.....