Hi.මටත් පොඩි ff එකක් ලියන්න හිතුනා🙂.
මේ මගේ පලවේනි එක.ඒ නිසා ලස්සන එකක් වෙයිද කියන්න බෑ.
එත් මම ඔයාලට ගොඩක් ලස්සන එකක් දෙන්න උත්සහ කරනෝ.😊.
එහෙනම් මම ඉලග දවසෙ පලවෙනි කොටස දෙන්නම්.
ඔයාලා කියවන්න කැමතිනම් විතරයි මම ලියන්නේ.😉
කියවන්න කැමති අය comment එකක් දාන් යන්න.
හැමොටම ජේසු පිහිටයි✝️
මම,
රූත්💜️
YOU ARE READING
කොරියානු සිහිනය
Short Storyමම මේකේ ලියන්නේ පොඩිකාලේ ඉදලා කොරියා සිහින දැකපු පුන්චි ගැනු ලමයෙක් ගැන.💜️💜️ මම හිතනෝ ඔයාල මේක රසවිදි කියලා☺️