"ඕෆ් මට ඔයාට ඔයා ගන්ට ආදරෙයි කියලා තේරුම් කරවන්න විතරයිනේ පුලුවන්...ඔයා කරන්න ඕනී මොකක්ද කියලා මන් කොහොමද කියන්නෙ ඉතින් ? ටේ ඇහුවා.
"මට පිස්සු වගේ..ඕෆ් ඔලුව බදාගෙන ඇදේ වාඩි වුනා.
"මන් ඔයාට එක දෙයක් කියන්නම්කො..ඔයා ගන්ට කැමතිනම් ඒක එයාට කියන්න. පරක්කු වුනොත් ඔයාට එයාව නැති වෙයි. හැමෝටම දෙවෙනි අවස්තාවක් හම්බවෙන්නෙත් නැහැනෙ ඕෆ්..ටේ එහෙම කියලා ඕෆ්ගෙ පිටට තට්ටුවක් දැම්මා..
"හ්ම්...ඕෆ් කෙදිරි ගෑවා..
"අ...මන් එහෙනම් යන්නම්.දැන් රෑ වෙලා..නිව් බලන් ඇති මන් එනකන්.ඔයාටත් හෙට ෂූටින් නේද ?
"හෙට මට ෂූටින් නෑ..මයික්ට තියෙන්නේ.ඒත් එයා එන්න කිවුවා මටයි ගන්ටයි.මයික් අලුත්නේ එයා බයයි ටිකක් ඒකයි.ඒ නිසා එයාගෙ සපෝර්ට් එකට යන්නේ.PD sirth කිවුවා එන්න කියලා.
"කොහෙද හෙට ෂූටින් ? ටේ ඇහුවා.
"Ton cha bub cafe එකේ...ඕෆ් කිවුවා..
"හා හා ඒනම් මන් යනවා..
"ටේ කොකූනා..(Thanks...)
"ඒ මොකටද ?
"මගෙ ඔලුව අවුල් වුනු වෙලාවේ මා එක්ක කතා කරන්න ආවට..
"අයියෝ ඕෆ් ඕක මොකක්ද මන් ඔයාගේ හොදම යාලුවනම් ඔයිට වඩා දේවල් වුනත් උබ වෙනුවෙන් කරන්න පුලුවන් මට.මොකක් හරිම අවුලක් වුනොත් මට කෝල් එකක් දාපන්..මන් එන්නම්..ටේ එහෙම කියලා ඕෆ්ගෙ ඔලුවට පොඩි පාරක් දුන්නා..
"ඕකේ ඕෆ් හිනා වෙලා කිවුවා.
******
ඊලග දවසේ උදේ ඕෆ් එයාගේ වාහනෙන් cafe එකට ගියේ මයික්ට උදව් කරන්න.Ton cha bub cafe එක කියන්නේ galery and art house එකක්.ගොඩක් අය ඒක හදුන්වන්නේ warehouse 30 කියලා.TOl drama එක ඇතුලු ගොඩක් ඩ්‍රාමාස් ෂූට් කරන්න මේ තැන යොදාගන්නවා..හොදම නිර්මාණ බිහිවුනු තැනක් තමයි ඒ warehouse එක.
YOU ARE READING
❤️ 𝐓𝐡𝐞𝐨𝐫𝐲 𝐨𝐟 𝐥𝐨𝐯𝐞 ❤️ (Oϝϝ , Gυɳ ʂƚσɾყ)
Fanfiction"දන්නවද මන් ඔයාව පලවෙනියෙන්ම දැක්ක දවසේ මේකේ Staff එකට කිවුවා ඔයාව වැඩට ගන්න එපා කියලත්.. "ආ...... "හ්ම්...ඔයා සෙල්ලක්කාරයි කියලා මන් එයාලට කිවුවා..ඒත් දැන් ඔයා මගෙ... "මන් ඔයාගේ කවුද පපී...? "ඔයා මගේ.....