Chapter 12 ✨ตั้งแคมป์ ⛺️Camping

261 69 108
                                    

ඕෆ් උදෙම ඇහුරුනා..තාමත් ඇදේ ඕෆ්ට ගුලි වෙලා ඉන්න ගන් දිහා පුදුම ආදරයකින් ඕෆ් බලාගෙන හිටියා.ඕෆ් ගන්ගේ මූනට ලන් වුනේ ගන්ගේ උනුසුම් තොල් කිස් කරන්නයි.ඕෆ්ට එහෙම කරන්න ඕනී වුනා . ඒක වැරැද්දක් නෙමෙයි ගන් එයාගේ boy friend ඔව් ඒකේ කිසිම වැරැද්දක් නෑ..ඕෆ්ගෙ හුස්ම ගන්ගේ මුහුනට වැටෙන තරම්ම ඕෆ් ගන්ට ලන් වුනා..ඕෆ්ගෙ උනුසුම් හුස්ම නිසා වෙන්න ඇති ගන් නින්දෙන් ඇහැරුනා .

"පපී...ගන් ඒ ක්ෂණිකව එයාගේ බෙඩ්ෂීට් එකෙන් ඔලුවෙ ඉදන් පොරවගත්තේ වෙන්න ගිය දෙයින් බේරෙන්නයි.

"ඕ..මේක නම් හරිම අසාධාරණයි.ඕෆ් කාටවත් ඇහෙන නොඇහෙන ගනට එයාටම කියාගත්තා.ඒත් ඒක ගන්ට හොදටම ඇහුනා.ඒත් ගන් ඇහුනේ නෑ වගේ හිටියා.

වොශ් දාලා ලෑස්තිවෙලා දෙන්නත් එක්කම pattaya වලට යන්න පිටත් වුනා. (Beach side , adventure ,camping වගේ දේවල් වලට pattaya ප්‍රසිද්ද නගරයක්) trafic එකේදී car එක නවත්තලා ඕෆ් ගන් දිහා බැලුවා..ගන්ට කිස් එකක් දෙන්න ඕෆ්ට ඕනී වුනා උදේ ඉදන්ම ඕෆ් ඒකට කොච්චර try කලත් ගන් ගෙන් ඉඩක්නම් හම්බුනේම නෑ..trafic එක වෙලාවදී ඕෆ් ගන්ගේ සීට් එක පැත්තට නැවුනේ ගන්ව කිස් කරන්නයි...

"පපී...අන්න දැන් අපට යන්න පුලුවන්..ගන් මහ හයියෙන් කෑ ගැහුවේ ඕෆ්ගෙන් බේරෙන්නයි...

"ඕ...මේ ගන්ට මොනවා වෙලාද මන්ද...ඇයි දැන් මන් කිස් එකක් දුන්නට මොකක්ද වැරැද්ද ඕෆ් හිතින් හිතුවා..හ්ම් හ්ම් යමු යමු ඕෆ් එහෙම කියලා වාහනේ round the abount එකෙන් හැරෙව්වා..පැය දෙක තුනකට පස්සේ ඒ දෙන්නා pattaya වලට අවා.මුලින්ම හොටෙල් එකකට ගිහින් වොශ් දාලා දෙන්නා එක්ක දවල්ට කෑමත් කාලා බීච් එකට ගියේ ටිකක් හවස් වෙලා .

"වාව්...පපී බලන්නකෝ ලස්සන . මන් මීට කලිනුත් මෙතනට ඇවිත් තියෙනවා..ඒත් අද තරන් ලස්සනට මේ තැන මට පෙනිලම නෑ..ගන් ඕෆ්ගේ අතේ එල්ලිලා මුහුදු රැල්ල පාගන ගමන් කිවුවා..

"ව් එහෙම වෙන්න ඕනී අද ඔයා ලග ඉන්නේ ලස්සන කොල්ලෙක්නේ..ඕෆ් ඒකත් එයාගේ පැත්තට හරව ගත්තේ හරිම ලස්සනට..😂

"ඕෆ්..ඔන්න දැන් තමයි වෙලාව මේ තරම් රොමෑන්ටික් ටයිම් එකක් තවත් නෑ..ගන්ව කිස් කරන්න...ඕෆ් හිතින් හිතලා ගන්ගෙ මූනට එබුනා..

❤️ 𝐓𝐡𝐞𝐨𝐫𝐲 𝐨𝐟 𝐥𝐨𝐯𝐞 ❤️ (Oϝϝ , Gυɳ ʂƚσɾყ)Donde viven las historias. Descúbrelo ahora