oolala.......

2.3K 286 98
                                    

Chapter 01

ඔය ඉන්නෙ මෙ කතාවේ කතා නායිකාව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔය ඉන්නෙ මෙ කතාවේ කතා නායිකාව ....එයා ඉන්නෙ ලන්කවෙ හ්ම් ..korean look එකක් තියෙනවා නෙ ..ඔව් ඉතින් එහෙම වෙන්න එපැයි එයාගෙ තාත්තා korean කෙනෙක් අම්මා sri lankan so කෙල්ල hybrid ..girl ගෙ නම අනායා koren sinhala mix එකක් .. කෙල්ලට තව මල්ලි කෙනෙකුත් ඉන්නවා ..ඌ නම් ඉතින් තනිකර bts හේටරයා..(ඔහෝ..මම මේ ලියන්නේ මම ගැන නේ...hikizz)

මෙයාට ඉතින් ජන්ම ගතියද දන්නෙ නෑ Korea ව කිව්වම තනිකර පිස්සු හැදෙනවා..හැබැයි එක පාරක්වත් korea ගිහින් නෑ මොකද මෙයාගෙ තාත්තා sri lankan කෙනෙක් marry කරපු නිසා පොඩ්ඩක් තරහෙන් ඉන්නෙ තාත්තාගෙ family එකේ අය ..ඉතින් කෙල්ලට පින නෑ korea යන්න ..

මෙයත් ඉතින් ලියන මමයි කියවන ඔයයි වගෙ BTS fan කෙනෙක් ..7 - 1 =0 කියන තරම් bts fan කෙනෙක් . bias v අම්මො ඉතින් v කිව්වම හොඳ සිහිය lost වෙනවා ... කෙල්ලට හොඳට arts අදින්න පුලුවන් එයාගෙ ආර්ට්ස් සුපර්....
ඉතින් අනායා international art competition එකකට participate උනා ...ඒක win කරොත් ලැබෙන්නෙ korea යන්න tickets නුයි bts consert ticket එකකුයි...(ඔය වගෙ competition මේ ලොකේ නම් හොයා ගන්න බෑ...ඕවා author 's fiction )

@3.30 pm.

Triin....trinnn..🔔🔔
ඔය සද්දෙ එනකන් තමයි අනායා මෙච්චර වෙලා බලගෙන හිටියේ ..ඊට පස්සෙ ඉතින් පස්ස කැඩිච්ච කඩියා වගේ පියුම් මාමේ මට ලියුම් ගොඩක් ඔනේ ගාගෙන දිව්වෙ නැතෑ..

---------------------------------------------------------------------------

Seoul South Korea

Jungkook pov.

අද අපි garden එකේ BBQ party එකක් දාන්න යන්නේ..
ජින් හ්‍යුන්ග් බරටම වැඩ .ඒ අස්සෙ නම්ජුන් ජින් ගෙ සාස්පාන දෙකට මැදින් පලලා..ජින් ට යකා තද වෙලා...මේ ඩබල ගෙ වලි කව්රු හරි කෙනෙක් අහගෙන හිටියොත් හිතාවී ගෙදර ගැණියි මිනිහයි රන්ඩු වෙනවා කියලා
සුගා පුටු මිදුලෙන් ගිහින් තියනවා....ජිමින් play කරන්න songs හොයනවා ජේ හොප් එක්ක... v ට බඩගිනි වෙලාද කොහෙද fridge එකට කතා කරනවා
ලස්සනට හඳ පායලා තිබ්බ නිසා මම මිදුලට ගියා.woowww.... pool එකට හඳේ ඡායාවක් වැටිලා තිබ්බා...මම ඒක බලන්න pool එක ලගට ලන් උනා...

-----------------------------------------------------------------------

Sri lanka

Anaya's pov

You can't stop me loving myself oh oh oh oh.....oh.oh.oh...
ටකරමට ගල් ගහුවා වගේ අහෙන මගේ වොයිස් එකෙන් තක්බිර් උන අම්ම
මොකද ලමයො වෙලා තියෙන්නෙ..
අම්මේ අම්මේ අම්මේ... සතුට වැඩි කමට වචන එන්නෙත් නැ..
මම අම්මා තමයි ලමයො තටමන්නෙ නතුව කියන්න...
මම අර art competition එක win කරලා ...අම්මගෙ අනායා ලොකෙන්ම එක..uula la la laaa...
කටට අහුවෙන් ඔක්කොම bts සින්දු ඔහේ කියව කියව උඩ පැන පැන මම මිදුලට ගියා

You got the best of me..so show me i will show you.... you can call me artist ....oh my my my oh my my my..

පිස්සු විකාරෙන් උඩ පැන පැන යන මට අපෙ මිදුලෙ pond එකක් තියෙනවා කියලා අමතක උනා.......
අම්මා ලස්සනට කියලා ගෙනාපු ගල් ගෙඩියක පැටලිලා ජබොක්.....කෙලින්ම මම pond එකෙ...💧💧💧💧

--------------------------------------------------------------------------

seoul South Korea

Fridge  එකට කතා කරලා ඇති උන නිසා v garden එකට ආවා ආපූ ගමන් දක්කෙ pool එකට එබිලා බලගෙන ඉන්න kookie

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Fridge එකට කතා කරලා ඇති උන නිසා v garden එකට ආවා ආපූ ගමන් දක්කෙ pool එකට එබිලා බලගෙන ඉන්න kookie... කුකි pool එකට වැටෙයි ..කියලා v ට කට ගන්න හම්බුනෙ නෑ පොඩි එකා pool එකට සෙත්ත පොච්චි....
ජොන්කුකා.......... කියාගෙන සෙට් එක්ම pool එක ලන්ගට දුවගෙන ආවා....
--------------------------------------------------------------------------------------

Author 's pov

අම්මෝ..ලියා ගත්තා යන්තම්...මෙක මගේ පලවෙනි එක නෙ ඉතින් කියවන්න කම්මැලි වගේ ද...😐😜ඔයලාගේ comments දාන්න..😍😍හෙලකුරු එකට පින් සිද්ද වෙන්න ඔන්න type කරා..ඒත් මට ඩ්, ද්
පැටලෙනවනේ😜🤣 අඩු පාඩු ගොඩක් ඇති ඊලග හැකි ඉක්මනින් දාන්න්ම්..හී.....

What Happened !  ✔️Where stories live. Discover now