next day,
-BREAKING NEWS-
"අද දින උදෑසන අටට පමණ සෝල් නගරයේ දකුණු පෙදෙසින් අපජල කාණුවක තිබී නිරුවත් පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබෙනවා
එම මළසිරුර සුප්රසිද්ධ NJN Industries හි අයිතිකරු Park Nam Joon මහතාගෙ බවට හඳුනාගෙන තිබෙනවා මරණයට හේතුවී ඇත්තෙ අපජල කාණු ගැට්ටෙ හිස වැදීමෙන් හිස් කබලට සිදුවු හානියයි කෙසේ නමුත් ඒ වනවිට ඔහු බීමතින් සිටි බව තහවුරු වී තිබෙනවාවැඩිදුර පරීක්ෂණ වලදි ඔහුගේ නිවසේ නිදන කාමරයක තිබී තවත් නිරුවත් මළසිරුරක් හමුවී තිබෙනව මරණයට හේතුව බරපතළ ලෙස අතවරයට ලක්වීම හා අදික රුදිර වහනය...."