Jungkook pov~
-" මට ඔයා කියපු කිසි දෙයක් මතක නෑ... මගේ ඔලුව පැලෙන්න වගේ... "
-" මොකක්..? "
-" ම්ම්ම්...මට මේ මුකුත් මතක නෑ...මට මොකද උනේ... "
මම කියද්දි කෙල්ල ඇසුත් ලොකු කරන් බලන් හිටියේ යකෙක් දැක්කා වගේ
-" මුකුත්ම මතක නැද්ද "
-" ම්ම්ම්ම් "
මම නෑ කියන්න වගේ ඔලුව දෙපැත්තට වනද්දි කෙල්ල රෑ උන දේවල් සේරම කිව්වා...මමත් නොදන්නවා වගේ අහන් හිටියේ සැක නොහිතෙන්නයි...
-" මොකක්හරි කරන්න බලමුකෝ...ඔයාගේ ෆෝන් එකට කවුරුහරි කතා කරයි නෙ "
-මේකී යකෝ... ජන්ග්කුක් මේ පාර නම් ලේසියෙන් අහුවෙන්නෙ නැති මාලුවෙක් ඉන්නේ.. කමක් නැහ්...මං කොහොමත් ඔය ගේම්ස් වලට කැමති ...බලන් ඉන්නකෝ කෙල්ලේ...
-" මගේ ෆෝන් එක මං ලග තිබුනද "
-" ම්ම් දේ....ඒක ඕෆ් වෙලා හැබැයි ....මේ ටික කාලා බෙහෙත් බොන්න...මොකක්හරි කරන්න බලමු... "
-" ම්ම් ඕකේ...තෑන්ක්ස් "
කෙල්ල කාමරෙන් යනකන් ඉදලා මම කල්පනා කලේ කෙල්ලව දැලේ දාගන්න විදියක්...
-" ඔමො...මම බය උනා..ශිට් මූ මොකද මේ බලන් ඉන්නේ.. පල නකුට්ටා "
මම බලු තඩියට කියද්දි ඌ ගොරෝගෙන කාමරෙන් එලියට ගියේ නිකන් පස්සේ බලාගන්නම් කියන්න වගේයි...බඩගිනි නිසාම කෑම එකත් කාලා බෙහෙතුත් බිව්වේ නැගිටලා හිටියට තුවාලේ ඇදුම් කන නිසයි..
Few minutes later -----------------
-මතක් උනා...වාහ් JK you are a genius . දෙන්නම්කෝ
- " කුමාවෝ... මගේ ජීවිතේ බේරගත්තට... මියානේ මම ඉස්සෙල්ලා කලබල වෙලා හිටියේ... සමහරවිට පුරුද්දට වෙන්න ඇති මම ගන් එක ගන්න ඇත්තේ...
ID එක තිබ්බට මට මතක නෑ මම එහෙම ඒජන්ට් කෙනෙක් කියලා.. මට මේ කිසි දෙයක් තේරෙන්නේ නෑ.. එනිවේ මම ජියෝන් ජන්ග්කුක්.. ජියෝන් ගෲප්ස් වල අයිතිකාරයාගේ පුතා.. මට මේ කරපු උදව්වට මම කැමති ඔයාට ඩිනර් එකක් දෙන්න.. "
මම එතන තිබුන පුටුවක වාඩි වෙලා කිව්වේ ඔලුවත් අල්ලන්...මගේ අහිංසක රංගනේට කෙල්ල නම් අහු උනා...මොකද කෙල්ලත් දුකෙන් වගේ තමයි බලන් හිටියේ..හැබැයි මීට වඩා ප්රතිචාරයක් මම බලාපොරොත්තු උනා.. මේකී ජියොන් ගෲප් එක මගේ කියලා කිව්වට පස්සෙත් ඔහේ ඉන්නවනේ...වෙන කෙල්ලෝ නම් ඇගේ..පොඩ්ඩක් අමාරුකාරයෙක් වගේ
KAMU SEDANG MEMBACA
PSYCHO || JJK ✔️
Fiksi Penggemarඔහු , සෙල්ලක්කාර , වෛරයෙන් මත් උනු සෙනෙහෙබර ආදරවන්තයෙක් 🌿 ඇය , කෙනෙක්ගේ මතකයන් දැකීමේ සුවිශේෂී හැකියාවක් ඇති දඟකාරියක් 🌿 සෙල්ලක්කාර රහස් පුරවාගත් තරුණයෙක්, මනොමිතිකය හැකියාව ලොවට සඟවන තරුණියක්, දෙදෙනාට දෙදෙනාගේ රහස් දැනගැනීමට හැකි වේවිද? ඔවුන්ගේ ද...