Author pov~
-"දේ අප්පා මම මින් සූ එක්ක කතා කරගන්නම් ඒ ගැන... "
ජන්ග්කුක් මින් සූව තුරුල් කරගන්න ගමන් කිව්වා...
-" මොහ්.... "
මින් සූ ජන්ග්කුක් ලගින් එහාට වෙන්න හදන ගමන් කිව්වා ..
-" අන්කල් මං කියන දේ අහන්නකෝ "
-" ගෙදර අය එක්ක මම කතා කරන්නම් දරුවෝ බය වෙන්නෙපා..මගේ අන්තිම ඉල්ලීම ඉශ්ට කරන්න...ඔය දරුවා මේ ටිකේ මෙහේ ඉන්නේ ගෙදර අය එක්ක ප්‍රශ්නයක් ද? "
-" අනීයෝ අප්පා... මෙයා හිටපු අපාර්ට්මෙන්ට් එකේ පොඩඩක් හදනවා මේ ටිකේ...ඉතින් මෙයා ඒක හදනකන් මෙහේ ඉන්නේ "
-" යා මොනාද කියවන්නේ...ජන්ග්කුක් අප්පට කියන්න්කෝ... "
ජන්ග්කුක් කියද්දි මින්සූ කිව්වේ කුක්ට විතරක් ඇහෙන ගානට..
-" මොකද බබා... යන්කෝ ගෙට... "
ජන්ග්කුක් බොරුවට හිනා වෙන ගමන් මින්සූගේ කරට අතකුත් දාගෙන ගේ ඇතුලට එක්කන් යද්දි ජන්ග්කුක්ගේ අප්පා දෙන්නා දිහා හරිම සතුටෙන් බලන් හිටියේ...ගෙට ගිය ගමන් මින් සුව අතෑරපු ජන්ග්කුක් කල්පනා කලේ මොකද්ද කරන්නේ කියලයි...මේ අතරේ මින් සූ ගිහින් කොපීතව දැක්ක ගමන් සේරම අමතක කරලා කොපීතව ටැංකියට දාන් කාමරෙට අරන් ගියා...
-" මම දැන් මොකද කරන්නේ...අප්පා මින් සුව බදින්නම කියනවා..එයාගේ හිත රිද්දන්නත් බෑ...ඒ වගේම ටශිට කැමති වෙන්නෙත් නෑ අප්පා... එහෙමයි කියලා මට ටශීට ද්‍රෝහි වෙන්න බෑනේ... මොනා උනත් මම ටශීට ආදරෙයි ... "
ජන්ග්කුක්ගේ ඔලුවේ ප්‍රශ්න දාහක් ඇතිවෙද්දි ජන්ග්කුක්ට මතක් උනේ එයාගේ යාලුවෝ ටික...ජන්ග්කුක් ඉක්මනට මින් සූට අප්පව බලාගන්න කියන ගමන් ලියෝන් එක්ක ගියේ ජින්ගේ ගෙදරට...ජන්ග්කුක් යන ගමන් අනිත් අයටත් කතා කරපු නිසා ජන්ග්කුක් යද්දි හැමෝම ඇවිල්ලා හිටියා..
- ආ මහත්තයා.. මොකෝ පාර වැරදුනාද..."
- " යුන්ගි හ්‍යුන්ග් මාර කේස් එක...අප්පා හිතන් ඉන්නේ මගෙ යෝජා චින්ගු මින් සූ කියලා.. එයාව මැරි කරන්නලු.... "
YOU ARE READING
PSYCHO || JJK ✔️
Fanfictionඔහු , සෙල්ලක්කාර , වෛරයෙන් මත් උනු සෙනෙහෙබර ආදරවන්තයෙක් 🌿 ඇය , කෙනෙක්ගේ මතකයන් දැකීමේ සුවිශේෂී හැකියාවක් ඇති දඟකාරියක් 🌿 සෙල්ලක්කාර රහස් පුරවාගත් තරුණයෙක්, මනොමිතිකය හැකියාව ලොවට සඟවන තරුණියක්, දෙදෙනාට දෙදෙනාගේ රහස් දැනගැනීමට හැකි වේවිද? ඔවුන්ගේ ද...