Chapter 11

2.6K 588 9
                                    


-" අහ්... මම ..මේ.... මේ........ "

- " ආව්.............. "

මින්සූ ගොත ගහද්දි ජේක් කිව්වේ ඔලුව අල්ලගෙන..

- " ඔමෝ.... මගේ පස්ස... "

ජේක්‍ට තුවාලේ නිසා දැනුන වේදනාව එක්ක කොල්ලට අමතක උනා මින්සූ මෙච්චර වෙලා කොල්ලගේ අත් වලට මැදි වෙලා හිටියේ කියලා.....ජේක් අත් දෙක ගත්තු පාර මින්සූ බිම... හොද පාරක් මින්සුට වැදුන නිසාම කෙල්ලගේ ඇස් දෙකෙන් කදුලුත් පැන්නා..

-" යා මෝඩ අලියා... ජේක්ට උදව් කරනවකෝ.. "

පස්සත් අතගගා වටපිට බලපු මින්සූ දැක්කේ පිටිපස්සේ ඉදන් හිනා වෙන ජන්ග්කුක්ව... කොල්ලගේ හිතේ දුක එක මොහොතකට අමතක උනේ මින්සු පෙරේතයා පොලේ ගහලා වගෙ වැටුන හැටි දැකලයි..

-" ආහ් මගෙ ඔලුව පැලෙන්න වගේ ... "

- " ජේක් හුගක් අමාරුද... ඉන්න මම උදව් කරන්න... "

මින්සූ අමාරුවෙන් කිව්වේ නැගිටින්න උත්සහා කරන ගමන්..

- " ඉන්න මම උදව් කරන්නම්... ජේක් එනවා යන්න... "

මෙච්චර වෙලා හිනා වෙවී හිටපු කුකී බලෙන්ම ජේක්ගේ කරට අතක් දාගන්න ගමන් ජේක්ව එයා හිටපු රූම් එකට එක්කන් ගියා.. මින්සූ නම් ජන්ග්කුක් ආයෙ එතනට එනකන්ම බිම...

-" මනුස්සයෙක් තුවාල උනාම ඔහොමද හැසිරෙන්නේ... මැහුම් හුගක් දාලා ඇති එයාගේ ඔලුවට... "

- " මැහුම්...ඔලුවට නෙමේ දාන්න ඕනේ...දාන්න ඕනේ තැන මම කියන්නේ නෑ... මින්සූ එනවා ගෙදර යන්න මගේ යකා අවුසන්නේ නැතුව... "

ජන්ග්කුක් මින්සුව තමන්ගේ අත්දෙකට ගන්න ගමන් කිව්වා

- " යා හා දතා මාව බිමින් තියනවා "

- " your wish"

ජන්ග්කුක් ආයෙම හොර බැල්මක්දාලා දෙපාරක් නොහිතම මින්සුව බිමට අතෑරියා...

- " අයිශ්... මිච්චෙස්සෝ .... ඔහේ නම් මහා නයිජීරියන් කබරයෙක්...."

මින්සූ පස්සත් අත ගගා එයාව එතන දාලා ගිය ජන්ග්කුක් දිහා බලාගෙන බනින්න ගත්තා... ජන්ග්කුක් මින්සුව දාලා කෙලින්ම ගියේ ජිමින්ව බලන්න...ජන්ග්කුක් යද්දි අනිත් හතර දෙනා ඇවිල්ලා හිටියා... ජිමින්ට තාමත් සිහිය ඇවිල්ලා නම් තිබුනේ නෑ.

PSYCHO  || JJK  ✔️Kde žijí příběhy. Začni objevovat