Chapter 18 - 1

3.1K 555 19
                                    

- " මොහ්... මිස් කෝල් 40 ක්? "

මින්සූ වොශ් දාන්න ගිය එක පැත්තක දාලා කෝල් බැක් කරේ කෙල්ලගේ ඔම්මට... ඔව් කෙල්ලගේ අම්මා උදේ ඉදන්ම කෙල්ලට කෝල් කරලයි තිබුනේ...

-" ඔම්මා.. මියානේ මම හොස්පිටල් එකේ ඉදියෙ.. "

...................

-" මොහ්.. හෙට .. "

.................

-" ඔම්මා අහන්නකෝ මට වැඩ නෙ.. "

.....................

-" ම්ම්ම්ම් දේ දේ.... "

මින්සු කෝල් එකත් කට් කරලා ඇද උඩින් වාඩි උනේ කරන්නේ මොකද්ද කියලා කල්පනා කරන ගමනුයි... මොකද මින්සුට ප්‍රොපෝසල් එකක් ගෙනත් ඒ බෝයිගේ ගෙදර යන්න ඩේට්ස් දාගෙනත් ඉවරයි පවුල් දෙකේ අය... මින්සුගේ ඔම්මා කෝල් කරේ හෙට සෝල් එන බවත් ඒ ආවහම බෝයිව බලන්න යන්න ලෑස්ති වෙන්නත් කියලයි..

-අර හා දතා දැනගත්තොත් මෙතන මහ විනාසයක් වෙන්නේ.. ඔම්මටත් මේ අස්සෙම මේවා කරන්න ඕනේ නේ...

මින්සු තනියෙන් හිත හිතම බාත් රූම් එකට ගියා.. මේ අතරේ මින්සු පරක්කු නිසා කාමරේට ආපු ජන්ග්කුක් මින්සු එනකන් ඇද උඩ වාඩි වෙලා ඉදියේ කොල්ලට තිබ්බ කම්මැලිකම නිසයි..

- " මින්සූ කෝල් එකක් ඔයාට.. unknown නම්බ් එකක්. "

-" ආන්ස්වර් කරලා බලන්නකෝ "

ආයෙම මින්සුගේ ෆෝන් එක රින්ග් උන නිසා ජන්ග්කුක් කියද්දි මින්සූ බාතෲම් එකේ ඉදන්ම උත්තර දුන්නා..

📞-" හරේ... යෝබෝසේයෝ "

📞-" කවුද මේ "

ජන්ග්කුක් කතා කරද්දිඑහා පැත්තෙ කෙනා කිව්වා..

📞- " ඔය කවුද... "

📞-" තමුන් කවුද... "

ජන්ග්කුක් අහද්දි ආයෙම එහා පැත්තෙන් සැර කටහඬක් ඇහෙද්දි කොල්ලට කේන්ති ගියා.

📞- " මම මින්සුගේ හස්බන්ඩ් "

📞" මොකක්... වහාම මින්සුට දෙනවා ෆෝන් එක... මම එයාගෙ අප්පා "

📞- " මොහ්.. "

📞" තමුන් කවුද.. "

📞-" සර්.. මම ජන්ග්කුක්... මින්සුගේ නම්ජා චින්ගු "

PSYCHO  || JJK  ✔️Où les histoires vivent. Découvrez maintenant