Stranger

4.6K 384 41
                                    

Jk p.o.v.

මම වෙනද වගේම උදෙන්ම කොලේජ් එකට ගිහින් මගෙ සාමාන්‍ය වැඩ කරමිනුය් හිටියෙ. එතකොටම ක්ලාස් එකට පිරිම ලමය් කට්ටියක් ආවා. මං හිතන්නේ ඒ සීනියර්ස්ලා කට්ටියක්.

" අද ඔයාලට උගන්නන්නෙ නෑ සීනියර්ස්ල ඕගනය්ස් කරන ප්‍රෝග්‍රම් එකක් තියෙන්නෙ. දැන් ලමය් හැමෝම ඔඩිටෝරියම් එකට යන්න පරක්කු වෙන්නැතුව. හරියට 9ට අපි වැඩේ පටන් ගන්නවා "

එතන හිටපු එක සීනියර් කෙනෙක් එහෙම කියල අනික් අයත් එක්කම එහා පන්තියට ගියා.

මං කොලේජ් එකේ මගේ පාඩුවෙ මගෙ වැඩේ කරගෙන හිටියෙ. මං හැමෝමත් එක්ක හොදින් ඉන්නය් ආස කලේ. එතකොට ප්‍රශ්න අඩුය් නේ. සීනියර්ස්ල කරන ප්‍රෝග්‍රම්ස් වහකදුරු වගේ කියල දන්නව වුනත් මං පන්තියෙ අනික් ලමය්නුත් එක්ක එලියට බැස්සෙ අනවශ්‍ය ප්‍රශ්න දාගන්න ඕනෙ නැති හින්දා.

************************************

Jk p.o.v.

අපි ඔඩිටෝරියම් එකට යද්දි වැඩිය ලමය් හිටියෙ නෑ. සීනියර්ස්ල එතන ඉදන් කෑගහන්න ගත්තු නිසා මටය් මගෙ යාලුවන්ටය් වුනා ඉස්සරහම පෝලිමෙන් ඉදගන්න. ඉස්සරහ ඉදගත්තම කියවන එව්ව අහන්නත් වෙනව. අපෝ දැන් ඉතින් මොනව කරන්නද. එතන වෙන වැඩවලට පිටින් යන්න බැරි නිසා අපි කට්ටිය අකමැත්තෙන් වුනත් ඉස්සරහින් වාඩි වුනා.

9 වෙද්දිත් ඔඩිටෝරියම් එක පිරෙන්න ලමය් හිටියෙ නෑ. අපේ වයසෙ ලමය් විතරක් හිටපු නිසා මං තේරුම් ගත්ත මේක අපේ වයසෙ ලමය්න්ට කරන ප්‍රෝග්‍රම් එකක් කියල. වෙන්නෙ මොකද්ද කියලවත් නොදැන මං මනෝපාරකුත් ගහගෙන ඔහේ වාඩිවෙලා හිටියා.

හරියට 9 වෙද්දි අපේ කොලේජ් එකේ hp එක්ක තව හියුන්ල වගයක් ආවා. එයාල කවුරුත් මං මේ කොලේජ් එකේදි මීට කලින් දැකල තිබ්බෙ නෑ. සමහර විට වෙන කොලේජ් එකක අය වෙන්න ඇති. එතකොටය් මං දැක්කෙ එයාල ඇදගෙන හිටපු ටී ශර්ට් එකේ ගහල තිබ්බ බැජ් එක. දෙය්යනේ සෝල්වල තියෙන හොදම බෝය්ස් කොලේජ් එකේ කට්ටියක් ඇවිත් තියෙන්නෙ. නෝන්ඩි වුනොත් වස ලැජ්ජාව. රෙස්පෙක්ට් පිට ඉන්න ඕනේ.

අපේ hp ඇවිත් මුලින්ම එයාලව අදුන්වල දෙන්න ගත්ත. ඒ ඇවිත් හිටියෙ ඒ කොලේජ් එකේ hp ය් තව කට්ටියකුය්.
අපේ hp ගෙ දේශනාව නම් මං කිසිම උවමනාවකින් නෙමේ අහන් හිටියෙ. හැමදාම අහන බෙලෙක් කටනෙ ඕක.
ඒත්....
.
.
.
එක පාරටම ලස්සන ගැඹුරු කටහඬක් කතාකරන්න ගත්තු නිසා මං අමුතු උද්‍යෝගෙකින් ඒ ගැන මගෙ අවදානෙ යෙදෙව්වා. ඒ කතා කලේ අනික් කොලේජ් එකේ hp.

Contingence... ✔️✔️Where stories live. Discover now