Jungkook & Vicha 😃:-
" ඇත්තමයි මේ හෂී එක්කනම් බැහැ 😒"
" වේ? "
" වේ? ඔයා ඉතින් බබෙක් නෙමේනෙ . ඔයාට තනියම යන්න බැරිද 😒"
" ඔයාට කරදරයක්නම් ඔයා යන්න 😒මට තනියම යන්න පුලුවන් "
" කරදරයක් තමයි 😒. ඒත් ඔයාව තනියම යවල ගෙදර ගිහිල්ල හෂී ඔන්නිගෙ කියවිල්ල අහන් ඉන්න එක තවත් කරදරයක් 🙄"
" ආ.. මේ.. බස් හෝල්ට් එක තියෙන්නෙ මේ පැත්තෙ නෙමෙයි අනිත් පැත්තේ 😒"
" ආහ්...මම දන්නවා 😎😒 මම මේ පැත්තට ආවෙ..මේ... Banana milk එකක් ගන්න 😒"
" ඕ ? "
" ඉන්න මම අරන් එන්නම් 😒"
" බස් හෝල්ට් එකක් තීන තැනක් දන්නෑ , ඒත් කියවිල්ල 😏 දෙන්න හිතයි හොබ්බ තැලෙන්නෙ 🙄"
" හපෝ අන්න එනව "
" ආ මෙන්න 😎"
" මොකද්ද මෙ ?"
" Banana milk එකක්. පේන්නැද්ද "
" ආ , මම මේවට කැමති නැහැ . මම ආස strawberry වලට "
" ඕ එහෙමද ? එහෙනම් කමක් නැ . දෙකම මට 🎉️ "
" යමුද 🙄"
" යං"
ඒ සූටි සන්ඩුවෙන් පස්සෙ එයාල බස් හෝල්ට් එකට ගියා. අපේ jungkook ගියෙ Banana milk දෙකේම බට දෙකම කටේ ගහගෙන .
දෙන්නත් එක්ක බස් හෝල්ට් එකේ බස් එකක් එනකන් ටිකක් වෙලා බලන් හිටියා. ටික වෙලාවකින් බස් එක එතනට ආවා. දෙන්න බස් එකට එකට නැග්ගට වාඩි උනේ වෙන වෙනම 🙄.
විචාට පිටිපස්සෙ ශීට් එකකින් jungkook වාඩිඋනා .ටික දුරක් යනකොට විචා වාඩි උන ශීට් එකෙන් වෙන මනුස්සයෙක් ඇවිල්ල වාඩි උනා. එයා විචා එක්ක කතා කරන්නත් ගත්තා.
" හායි "
" 👀 හ..හායි 🙄"
" කොහෙද මේ යන්නෙ "
" මම ගෙදර යන්නෙ "
" ආ... තනියමද ?"
" ආ? ඔව් තනියම "
Jk's mind :- මේකිව මෙච්චර එක්කන් ආවා . තනියම ආව කියන කැත විතරක් .
" BF හම්බෙලා එන ගමන්ද ?"
YOU ARE READING
🙆💕Crazy Sisters with BTS 💕🙆
FanficWe do not have the same blood. But they are all red. A real family. We only know happiness. අපි ඇත්තම සහෝදරියෝ ❤️ අපිව වෙන් වෙන්නෑ මොන දේ උනත්.