💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Previous Chapter..
මම හෙමීට සීට් එකෙන් ඉස්සිලා එයාගේ කම්මුල් ලගට මගේ තොල් ලං කළා. ජෙස්මින් සුවදයි.. මම මගේ දකුනු අතින් මගේම කොණ්ඩේ පිටිපස්සට කලේ ඒකිගේ මූනේ වැදිලා ඒකි නැගිටි කියන බයට..
එහෙන්මම මගේ තොල් එයාගෙ කම්මුල් වල තිබ්බා. මොකක්ද මේ වෙන්නේ කියලා මට දැනීමක් තිබ්බේ නෑ.😶😶😶 මම හුස්ම තද කරගෙනම ඇස් පියා ගත්තා...
ඒත් එක පාරටම මම ඇස් ඇරියේ මගේ කම්මුල් වලට ඇහි පිල්ලම් වදින්න පටන් ගත්ත නිසා...
💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
🐰 "........."
මම ඉක්මනින් ඒකිගෙන් ඈත් වෙලා කාර් එකේ දොර ඇරියා..
💜️ " ලකී... ල..කි.."
ඒ පාර මේකි මොනවාද මේ දොඩවන්නේ? එතකොට ඒකි දන්නෙ නැද්ද මන් කරපු දේ ?😏😏 අම්මෝ ඇති යාන්තම් ...මොකා ගැනද මේ කියවන්නේ? පරණ කොල්ලෙක්වත් ද?😏😏
🐰" යුමි.. නැගිටින්න.. අපි ආවා. යන් යන්.."
ඒත් එක්කම ඒකි ඇස් ඇරියා
💜️" ගොඩාක් වෙලාද??අපි ඇවිල්ලා? මට නින්ද ගියා.හී 😁"
🐰 " ඔව් මට ඇස් පේනවා. ලකී ලකී කිව්වේ මොකාටද??"
💜️ "මන් එයාව හීනෙන් දැක්කා.. මගේ චූටී බලු කුක්කා." 😁😁
🐰 " 😑😑😑 ඒක මිසක්.. හීනෙන් බල්ලෝ දකින කෙල්ලෙක් දැක්කාමයි.."
💜️ " මට දැනුණා ඒයි..මගේ කම්මුලට එයාගේ චූටි තෙත හොම්බ් තියනවා.. අනේ"
😑😑😑😑😑😑😑😑😑ඉස්සෙල්ලා කුකුලා..දැන් බල්ලා ගානට වැටුනා ජන්කුක් උබ ..
🐰 " හනේ. ශෝයි ශෝයි.. මේ ..😑බයිස්කෝප් ඉවරනම් කාර් එකෙන් බහිනවාද?"
💜️ " අහ්.. හරි.. "
ඒකී කාර් එකෙන් බැස්සට පස්සේ මම ටිකක් හොදට හුස්ම ගත්තා... දාඩියෙන් ඇගම තෙත් වෙලා..කාර් එකෙ ලොකර් එකේ තිබ්බ වතුර බෝතලයක් අරන් මම උගුරට දෙකට බීල ඉවර කලා... තමුසේ නම් හරකෙක් ජන්කුක් .. එකී පොඩි එකියක්.. මතක තියාගනින්. පාලනය කරගනින් හැගීම් ..උබ කොයි වෙලාවේ බ්ලාස්ට් වෙයිද දන්නේ නෑ..😑😑
YOU ARE READING
💜️Mine Only💜️
FanficBTS X reader 🔞 ................................................ ⚡ලාංකීය තරුණියකගේ ආදරය දිනාගැනීමට පොරබදින කොරියානු තරුණයෙකුගෙ සහ රොබෝවරයෙකුගෙ සටන⚡ ................................................ 🚫Don't copy 🚫 No translation without permisson