Start 💛

42 5 2
                                    

" Cappuccino එකක් විතරද සර් "

Cafe එක වහන්න ඔන්න මෙන්න තියල ආපු customer ගෙන් Sowon ඇහුවේ තරහෙන්.

"මේ මනුස්සයටත් මේ වෙලා මෙන්න උනානේ මේකෙන් වෙන්නේ මට තව ටිකක් ගෙදර යන්න ගෙදර යන්න පරක්කු වෙන එක "
Sowon cappuccino shot එක cup එකට දාගන්න ගමන් හිතුවෙ එකයි.

"මොනදේ උනත් මේක මගේ ජොබ් එක ඒක නැති කරගන්න බෑ "Sowon තමන්ටම කියා ගත්තා
Cappuccino cup එක customerට දෙන ගමන් coffee එකේ සල්ලි ගත්ත Sowon ඉතුරු වෙලා තිබ්බ coffee cup ටික හෝදන්න පටන් ගත්තේ තවත් පරක්කු වෙලා ගෙදර යන්න කෙල්ලට ඔනේ උනේ නැති නිසයි.

ඉතුරු වෙලා තිබ්බ වැඩ ටික ඉවර කරනකොට අන්තිම ආපු customer ගිහින් කියලා Sowonට තෙරුනා.

රෑ 11ටත් කිට්ටු කරලා තියෙද්දි ත් coffe shop එකක තනියම ඉන්නවා කියන එක දැන් Sowonට පුරුදු අත්දැකීමක් වෙලයි තිබ්බේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

රෑ 11ටත් කිට්ටු කරලා තියෙද්දි ත් coffe shop එකක තනියම ඉන්නවා කියන එක දැන් Sowonට පුරුදු අත්දැකීමක් වෙලයි තිබ්බේ.
දැනට මාස ගානකට කලින් මේ ජොබ් එක Sowon ඉල්ලගත්තේ ගොඩක් අමාරුවෙන්. ඒක නිසා තමන්ගේ රස්සාව නැති නොවෙන විදිහට වැඩ කරන්න Sowon වග බලා ගත්තා.

ඉතුරු වෙලා තිබ්බ කුනු රොඩු ටිකත් dust bin එකට හැලුව කෙල්ල. Shop එකේ open sign එක අනික් පැත්තට පෙරලුවේ සතුටෙන්.

"Shop එකේ වැඩ අදට ඉවරයි"

Apron එක ගලවලා බිත්තයට ගහලා තිබ්බ hanger එකෙ එල්ලපු Sowon මිනිස්සු නැති dine in room එක දිහා බැලුවේ අමතක වෙච්ච දෙයක් වත් තියෙයිද කියලා බලන්න.

ටොක්.. ටොක්..

Sowon ගැස්සිලා ගියේ හිතුවෙවත් නැති වෙලාවක ආපු සද්දේ නිසයි.

"Mr. Han"

Sowon cafe එකේ glass door ඇරියේ හිතා ගන්න වත් බැරි තරම් වේගෙකින් dine in room එක හරහා ගිහින්.

Coffee Prince  ☕💕Where stories live. Discover now