පලවෙනි හාදුව. chapter 1🥰

42 2 0
                                    

#Kiss💖

#පළමු_හාදුව_1😘💗😋
_____________________________________________
✍කරුණාකර කතෘ අයිතිය සුරකින්න.කිසිම අයුරකින් කතාව උපුටා ගැනීම කොපි කිරීම තහනම්.💦💗💦💗💦💗💦💗💦💗💦
______________________________________________
#හාදුවෙන්😘 අදුරු මතකයට සමු දෙන ඔවුන්ගේ ආදරේ මුල සිට කියවන්න💚💜❤
______________________________________________
ඇලන් ජි යැන්ග්  🧑කුඩා කල සිටම මානසික ආතතියෙන් depression රෝගයෙන් පෙළෙන මතකය අමතක වන  රෝග තත්ත්වයෙන් දැඩිව පෙළෙන දරුවෙක්🥺🥺🥺. ඔහුගේ ජීවිතයේ කුඩා කල සිදුවූ යම් භයංකාර සිදුවීමක් හේතුවෙන් ඔහු දරුණු ලෙස මතකය අමතක වීමකට පත්වෙමින් සිටී😲😲.  ඔහුගේ මානසික ආතතිය හේතුවෙන් ම ඔහු ජිවිතේ  කුඩා කල සිටම ජීවිතය අපායක් බවට පත් වන්නේ අවාසනාවන්ත ලෙස😭😭. අවුරුදු 10 දී සිදු වූ දරුණුම මතකය අමතක උන ඇලන්ට විටෙන් විට එම සිද්ධිය මතක් වුවද එය හරිහැටි වටහා ගන්නට ඔහුට හැකියාවක් නැත එම සිදුවීම සිදුවී දැනට දස වසරක් ගත වුවද අඳුරු මතකය ඔහුගේ කුඩා කාලයේම විනාශ කරන්නට සමත් වූවා😞😞. මේ පුංචි ඇලන් වයස  මෙම සිදුවීම නිසාම විදේශගතව තම නැන්දණිය සමඟ විදේශයේ ජීවත් වූ අතර කොරියාවට ඔහු  නැවත පැමිණෙන්නේ ඔහුගේ රෝගී තත්ත්වය යම් තරමකින් සුව වූ පසුවය එනම් ඔහුට පෙර සිදුවීම් කිසිවක් දැන් මතක නැත.😌 

ඔහු අඳුරු මතකයට සමු දුන්න ද අඳුරු මතකයන් අදුරු සෙවනැලි ඔහු පසුපස හඹා එන බවක් නම් ඔහු කවදාවත් සිතන්නට නැතුව ඇති😪😪😪😪😪.

ඇලන් හරිම කඩවසම් පෙනුමක් සහිත ඉගෙනීමට අතිදක්ෂ සුරතල් පෙනුමක් තිබෙන කොල්ලෙක්🥰🥰🥰. ඔහු කිසිම දවසක හිනා වෙනවා කිසි කෙනෙක් දැකලා නැහැ😲😲.සහෝදරයෙක් සිටින අතර ඔහුගේ වැඩිමල් සහෝදරයා සමග ඔහු වැඩි කාලයක් කුඩා කාලයේදී ගත කරේ තම මවත් පියාත් අතර අඬදබර කම් ඔහුට ඉවසන්නට බැරිම තැනයි☹️☹️☹️. ඔහුගේ පියා වර්තමාන ජනාධිපතිවරයා වන අතර😲 ඇලන් කුඩා කල සිටම දේශපාලන පසුබිමක් සමග දෙමාපියන් එක්කම හැදී වැඩුණු දරුවෙක්. මෙම දේශපාලන පසුබිමක් සමගම කුඩා කල සිට ජීවත් වූ ඇලන් එම ජීවිතය ඉතාමත් කටුක ජීවිතයක් බව අමුතු වෙන් කියන්නට අවශ්‍ය නැත.

ඔහුගේ මව  එමි නිළියක් වන අතර තම පියාට හොරෙන් නළුවන් සමග සම්බන්ධ පවත්වන අනියම් සබඳතා😲 හේතුවෙන් ම මවත් පියාත් අතර ඇතිවෙන අඩදබර කම් කුඩා කල සිටම ඇලන් සහ ඔහුගේ වැඩිමල් සහෝදරයා සිය ඇස් වලින්ම අත්වින්දේ එය  අමුතු අත්දැකීමක් නොවන හෙයින්🥺🥺🥺. තම මවගේ අනියම් සබඳතා තම සිය ඇස් වලින්ම දුටු ඇලන් මේ  මේ සියළුම දේ නිසා  තම මවට වෛර කරන්නට පටන් ගත්තේ කිසිම නිළියක් ට ඔහු කිසිම දවසක පෙම් කරන්නට නම් පෙළඹෙන්නේ නැතිවෙයි නිළියන්ට දරුණු ලෙස වෛර කරන ඔහු ලස්සන කාන්තාවන්ට ද වෛර කරන්නට පෙළඹෙන්නේ  සිය මව ගැන කුඩා කල සිටම තමන්ගේ සිතේ ඇති වුනොත් වෛරය නිසාවෙනි😡😡😡. අති සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන ඇලන්ට එම ජීවිතය කිසිම දවසක සතුටක් ගෙන දුන්නේ නම් නැහැ🥺🥺🥺🥺🥺🥺😱😱😱.

You've reached the end of published parts.

⏰ Last updated: May 19, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

kiss 😘💖Where stories live. Discover now