🌸🌸සමුගැනීම 🌸🌸

300 30 4
                                    

Hi , මම kim yeonaa. ...
මන් ඉන්නෙ busan වල. මන් විතරයි අපේ පවුලටම ඉන්නෙ.😊😊. මට මල්ලියෙක් ඕන උනත් අපේ අම්මටයි තාත්තටයි මාව විතරක් ඇතිලු. මගෙ අම්මා model කෙනෙක්.එයා හරියට princes කෙනෙක් වගේ. තාත්තා businessman කෙනෙක් .ඉතින් අපිට සල්ලි වලින්ම් අඩුවක් නම් තිබ්බෙ නෑ...

අපි ටික කාලයක් යනකන් ගොඩාක් සතුටින් හිටියා . මම school යන්නත් පටන් ගත්තා.මට ගොඩාක් යාලුවො හම්බුනා. මන් ගොඩක් ආස දෙයක් තමා ගොඩක් යාලුවො එකතු කරගන්න😊😊. ඒ කාලෙ නම් හරිම සුන්දරයි.

එත් ඒ ලස්සන කලෙ පොඩි කාලයක් විතරයි තිබ්බෙ. ටිකෙන් ටික අම්මයි තාත්තයි රන්ඩු වෙන්න පටන් ගත්තා. මන් රන්ඩු වෙන හෙතුව හොයන්න උත්සාහ කරත් අම්මයි තාත්තායි ඒක මගෙන් හැන්ගුවා.හැබැයි කාලයක් යන්න යන්න මට තෙරුම් ගන්න පුලුවන් උනා ඇයි එයලා එහෙම හැසිරෙන්නෙ කියලා .එයලා මන් ගැන හිතල එකට ඉන්න තීරනය කරත් ,ඒක එයලට ගොඩක් අමාරු උනා. එන්න එන්න ගෙදර රන්ඩු වැඩි උනා. මට ඒ දෙවල් බලන් ඉන්න්ව අරෙන්න මට කරන්න පුලුවන් දෙයක් තිබ්බෙ නෑ😓😓

ටික කාලයක් ගතවුනා මම බලාපොරොත්තු නොවුණු දවසක් අවා . මගෙ අම්මයි තාත්තායි වෙන් වෙන්න තීරණය කරලා😓😓😓😓😓

එත් අම්මා යන්න කලින් මගෙන් මෙහෙම දෙයක් ඇහුවා.

"yeona ඔයා මාත් එක්ක යන්න එන්වද" කියල.

එතකොට මට වයස 15 ක් විතර . මට මොකද්ද කරන්න ඕනෙ කියල තෙරුනෙ නැතත් මන් අම්මට මෙහෙම කිව්වා

"මන් කොහොමද ඔයත් එක්ක එන්නෙ ඔයාට වෙන uncle කෙනෙක් ඉන්නවනෙ අම්මෙ. එතකොට තාත්තාට මොකද වෙන්නෙ . ඔයල නිසා මටයි දුක් විදින්න වෙන්නෙ අම්මෙ"

මම ඒක ගොඩක් හිතන්නැතුව කිව්වත් මට තෙරුනා අම්මට ගොඩක් හිතරිදුනා කියලා. අම්ම මට වචනයකවත් කියන්නැතුව ගියා..

ටික කාලයක් ගිහාම මාව නීතියෙන් තාත්තට අයිති උනා. අම්ම අපිට කියන්නෙම නැතුව අපිව දාලා දුර රටකට ගිහින් 😓. මට කෑ ගහල අඩන්න ඕන උනත් මන් තාත්තට කවදාවත් මගෙ දුක පෙන්නුවෙ නෑ.මොකද තාත්තා ගොඩක් උත්සාහ කරා මට අම්මගෙ අඩුව දැනෙනැතුව තියන්න.
තාත්තාත් ගොඩක් වෙනස් උනා. එයා කලින් හිටියට වඩා දරුනු උනා . හෙතුවක් නැති උනත් එයා යටතෙ වැඩ කරන සේවකයන්ට කෑගහුවා.මට තාත්තාගෙ වෙනස් වීම දරාගන්න අමරු උනා.එයාට දැන් මන් ලග ඉන්න වෙලාවක් ඇත්තෙම නැති තරම්.මන් යාලුවො ආශ්‍රය කරන එකත් නැවැත්තුව.මොකද මට එයලා අහන දේවලට මට කියන්න උත්තර නැති නිසා. මන් තනියම ඉන්න පුරුදු උනා.

THE END OF THE SECRETWhere stories live. Discover now