CHAPTER 6

504 157 3
                                    

🌟🌟 කියෝ 🌟🌟
🌟🌟 Chapter  6 🌟🌟

මොකක් මේවා
.....................................

ජ්...ජින් ඔප්පා මෙච්චර දේවල් ගෙනාවෙ ඇයි....බෑග් එකේ මටයි කුමාරයටයි ඇදුම් තිබුනේ......

කුමාරය ඕනි කරන බඩු වගේකුත් තිබ්බා..මම දැන් මේවා ගැන දන්නෝ....

මටත් තිබ්බා හුගක් ඇදුම්....මට තිබ්බෙ සැහැල්ලු ටීශර්ට් වගේම සැහැල්ලු බොටම්ස්.....

යට ඇදුමුත් තියෙනෝ ... කොහොමද ජින් ඔප්පා හරියටම හරියන සයිස් වලින් ගෙනත් තියෙන්නෙ......ඈශ්....
ඉන්න මොකද්ද මේ පොඩි නෝට් එකක් නේ...කවුද ඒක ලිව්වෙ...

කියෝ,

     මම නෙමෙයි ඔය ඇදුම් තේරුවෙ මම අදුරන ගෑනු ලමයෙක්...එයත් ඔයාගේ සයිස්මයි...ඉතින් එයාගේ ගානට ඇදුම් ගන්න කියලා කිව්වා....ඕවල ප්‍රශ්නයක් තිබ්බොත් කියන්න.....
            
                                                                                         ජින්

ජින් ඔප්පේ ඔයා තමයි හොදම කෙනා.....ඇගට අමාරුයි....හොදට ඇග සෝදලා නිදාගන්නෝ අදනම් කට කපලා......

( ඔයාලා කල්පනා කරාවි පොඩි ලමයෙක් එක්ක කෝමද එහෙම කට කපලා නිදාගන්නේ කියලා....මේ බබා එක්ක පුලුවන්...එය වද දෙන්නෙ නැති බබෙක්....)

.
.
.
.
NEXT DAY (^_^)

කුමාරයගෙ කෑ ගැහිල්ලට පිං සිද්ද වෙන්න  අදත් ඔන්න ඇහැරුනා....

අද ඉදන් මමනේ  ගෙදර කිචන් එක බාරව ඉන්නේ....ජින් ඔප්පා දුන්නු ඇදුමකුත් ඇදන් ....ජිමින් මට දුන්න හෙයා බෑන්ඩ් එකෙන් පෝනිටේල් එකකුත් දාලා එයා දුන්න හෙඩ් බෑන්ඩ් එකත් දාගෙනම මම වැඩට බැස්සා.....

කොල්ලො දෙන්නනම් තාම ඇහැරලා නෑ....සිම්පල් බ්‍රෙක්ෆස්ට් එකක් හැදුවනම් කොහොමත් හොදයි...මොකද ජින් ඔප්පා දුවන්න බලන් ඉන්නේ....මොනාද හදන්නෙ.....
.
.
.
.

" good morning ජින් ඔප්පා...."

" ආහ්....කියෝ...මම බය වුනා....good morning ....මොකො උදේම නැගිටලා..."

" මමද ....මම බ්‍රෙක්ෆස්ට් රෙඩි කලා....."

" මරු...මොනාද තියෙන්නෙ...."

" ම්ම්...මම හැදුවා ස්ට්‍රෝබෙරි ජූස් එකක්......ටෝස්ට් කරපු පාන්....ඔම්ලට් ,තව ඕනිනම් බතුත් දෙන්නද...."

🌟🌟කියෝ 🌟🌟||JHS✅Where stories live. Discover now