🐉 Chapter 04. 🐉

358 100 8
                                    

ගායිස් මං හිතුවා අද ඉදන් කතාවේ දෙබස් වලට ඉමෝජිස් දාන්න.. එතකොට හොයා ගන්න ලේසිනේ... ඒකායි... 🤗

Kim Krish - ❤️
Limin - 💙
CJ - 💛
Lisa - 💤
Jorj - 🐥
Loi - 🍁
Ji - 🧑

ඔහොම වගේ තමා වැටෙන්නේ අවුල් නම් කියන්න... තව ඉස්සරහට චරිත එනවා එවට ඒ වෙලාවට ඉමෝජි දානවා...

( මේ ටික කතාවේ කොටසක් නොවන බව කරුණාවෙන් සලකන්න.. 👆👆 )

*╔═══❖•ೋ° °ೋ•❖═══╗*

Limin හිනා වෙවි උඩට ගියා...

💙 - Kim මං අර කට්ටියට කිව්වා ඔයා එයාලා එක්ක තරහෙන් ඉන්නේ කියලා... CJ& Lisa දැන් අඬනවා... "

❤️ - අයියෝ ඇයි එහෙම කරේ.. මං එයාලා එක්ක තරහා නෑනේ... "

💙 - අයියෝ බොරුවට .. ඔයාට කරපු වැඩේ එතකොට හොඳද...  එයාලා කොමත් තව ටිකෙන් එනවා ඔයාගෙන් සමාව ඉල්ලගෙන.. "

❤️ - ඔයා නම්... එයාලා කරපු දේ වැරදි ඒත් මං එයාලා එක්ක තරහා නෑ... "

💙 - ම්..... හරි හරි... "

❤️ - ඒක නෙමෙයි මං කොහොමද මේ ඇඳට ආවේ.. ඊයේ රෑ... "

💙 - ආහා...... මං කතාව කියලා ඉවර වෙනකොට ඔයාට නින්ද ගිහින්... ඉතිං මං ඔයාව ඇඳට එක්කරගෙන ආවා... "

❤️ - ආහා..... තැම්ස්.... මට නින්ද යන්නැති... මිස්ටේක් එකක්.. ඔයාගේ කතාවේ අඟ වෙනකං වගේ ඇහුවා මතකයි... "

💙 - ම්.... "

❤️ - පහළට වී ශෝකය ප්‍රකාශනය කරන කට්ටිය මොකද කරන්නේ.. "

💙 - මං බලලා එන්නම්... " එයා ගියා එයාගේ කාමරේට  වොෂ් එකක් දාගන්න කියලා.. මොකද තාම ආපු විදිහමයි...  👕👖

විනාඩි 15 කට පසු.................. .  

💙 - ඒ..... මොකද වෙලා තියෙන්නේ බුම්මගෙන ඉන්නේ කට්ටිය.... අපෝ ශික්. හැටි මූණු වල... 🙄🙄

💛 - අනේ Limino අපිට Kim ගෙන් සමාව ගන්න අවස්ථාවක් අරං දෙන්නකො..... Plz... Plz..... Plz.... අනේ බෑ කියන්න බෑ.... "

🐥 - ඔව් පොඩි එකෝ... අරං දෙනවකො... හොඳ පොඩි එකානේ අපේ ලිමිනා... "

💙 - බලමු.... මං ට්‍රයි කරලා බලනවා... බැරි වුණොත් මං දන්නෑ..." 🙄

🧑 - අරන් දෙන්නකො.. "

💙 - ඔහෝ..... නෝ.... Ji ඔයත් මේ වගේ වැඩ වලට දක්ෂයි වගේ.. හිම්බිච්චා වගේ ඉදගෙන... ඒත් ඉතින් අපේ වැඩිමලානේ.... "

Seven Dragons (Non-fiction)✔️Where stories live. Discover now