part 08

1.3K 209 16
                                    

Jk යි තේහියුන්ග් යි සූගාලගේ ගෙදර පයින්ම යන්න තීරණය කරා..ඒ දෙන්නා ඇවිදගෙන යනකොට දැකපු දෙයින් jk ට ගොඩක් දුක හිතුනා වගේම ගොඩක් කේන්තිත් ගියා..

Jk 🐰 ; තේහියුන්ග් අර park එකේ ඉන්නේ ජීසූ නේද..

V 🐯 ; ඒ වගේ නේද..ඒත් එයා කවුරු එක්කද ඒ ඉන්නේ..

Jk 🐰 ; වෙන කවුරුත් නෙවෙයි ඒ ඉන්නෙ අර hajoon කියන මිනිහා..

ජීසූ වැඩට යන්නෙත් නැති නිසා එයා ටිකක් එලියට යන්න තීරණය කරා..මොකද එයාගේ හිත හදා ගන්න එයාට ඕන වුනා..එයා park එකේ ඉන්නකොට තමා එයාට hajoon හම්බුනේ..මොනා වුනත් hajoon එයාගෙ ප්‍රශ්නේ දන්න නිසා ජීසූට එයා එක්ක ඉන්න එකෙන් හිතට පොඩි නිදහසක් දැනුනා..ජීසූ එයාට මේ වුන කිසිම දෙයක් බෝරා එක්ක කියන්න ගියේ නෑ..මොකද මේ වෙනකොටත් එයා නිසා ජිමිනුයි බෝරායි අතර ප්‍රශ්න තිබුන නිසා..

Hajoon යි ජීසූයි park එකේ ඉන්නවා දැකපු jk ට නම් එයාගේ ඉවසීම නැති වුනා..ඒ කේන්තියේ හැටියට එයා එතනට ගියානම් hajoon ට වෙන දේ කාටවත් හිතා ගන්න බැරි වෙයි..jk ගෙ බැල්මෙන්ම තේහියුන්ග් ට තේරුනා ඊලගට මොකද වෙන්නේ කියලා..

jk ගෙ බැල්මෙන්ම තේහියුන්ග් ට තේරුනා ඊලගට මොකද වෙන්නේ කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

V 🐯 ; මොනා හරි කරවෙන ගදක් එනවා නේද කුකියෝ..

Jk 🐰 ; මොකක්..

V 🐯 ; මට පේන්නේ තමුසෙගේ හදවත පිච්චෙන ගද මට එන්නේ..

Jk 🐰 ; අනේ මෙ කටවහන් ඉදහන්..

V 🐯 ; හරි හරි යමන් අරුන් ඇවිල්ලත් ඇවිත්..

Jk 🐰 ; පොඩ්ඩක් ඉන්නවා..මං ගිහින් අර hajoon කියන එකාට කතා කරලා එන්නම්..

Jk එහෙම කියලා ජීසූල ඉන්න තැනට යන්න ලෑස්ති වුනා..තේහියුන්ග් jk ගෙ අතින් අල්ලලා එයාව නවත්ත ගත්තේ නැත්නම් hajoon ගුටි කන එක කාටවත් නවත්තන්න වෙන්නෙ නම් නෑ..

❤ දගකාර ආදරවන්තයා ❤(Completed)Where stories live. Discover now