💕5 Chapter

447 93 9
                                    

Y/n :
"මොනවා....මේක ඔප්පගේ  File එකක්නේ...අප්පගෙ නෙවෙයිනෙ...ඔප්පත් මේ වෙලවෙම මාත් එක්ක විහිලු කරනවනෙ..."
Y/n ,Jungkook ට බැන බැන හිතුවා...

File එක හම්බුනා කියලා දැනුන සතුට එහෙම් පිටින්ම නැතිවෙලා ගියේ ඒ තිබ්බෙ ඔප්පගෙ File එකක් කියලා දැක්ක නිසා....
Y/n තමන්ගේ ඔප්පට බැන බැන කාමරයෙන් එලියට ආවා...
එයා ඊලගට හිතුවෙ අප්පා File එක කොහෙ දාන්න ඇත්ද කියලා...

Y/n Pov :
අප්පා අනිවාර්යයෙන්  ඒක Office  එකට ඇරන් යන්න ඇති..ඒත් මම ඇයි ඒක ගැන එච්චර හිතන්නේ...අනේ මංද ඒක ගැන හොයන්න කියලමයි මගෙ හිත කියන්නේ..
කමක් නෑ කෝකටත් හොයලම බලන්වා...

එහෙම ටිකක් වෙලා හිතපු Y/n  Company  එකට යන්න ඕනි කියල හිතුවා...ඒත් කොහොමද ..ම්ම්ම්...

"අහ්...හරි මතක් උනා...මගේ ආදරනීය ඔප්ප ඉන්නෙ ඒකටනෙ..."

කපටි හිනාවක් මූනට එනගමන් Y/n කිව්වා...

Y/n ලෑස්ති වෙලා පහලට ගියේ අප්පගෙ Office  කාමරයෙ තිබ්බ Jungkookගෙ File එකත් ඇරගන්න ගමන්මයි...

Y/n :
"ඔම්මා මම Company  එකට ගිහින් එන්නම් ඔප්ප මේ File එකක් දාල ගිහින් මම ඒක දීල එන්නම්"

Mrs.Jeon :
" ඔය කවුරුහරි වැඩ කරන කෙනෙක් අතේ යවන්න...ඔයා ආය මහන්සි වෙන්න ඕනි නෑනෙ පුතේ...අනික ඔයා එහෙම වැඩිය ඇවිදින්න කැමති කෙනෙක් නෙවෙයි නෙ.." 

Y/n :
" මටත් ගෙදර ඉදලම කම්මැලි ඔම්මා...අද University ත් නැති නිසා මම ගිහින් එන්නම්...."

Mrs.Jeon :
"ම්ම්...හරි එහෙනම් හැබැයි පරිස්සමින් ගිහින් එන්න...Driver එක්ක කාර් එකේ යන්න තනියම යන්න එපා...ආ..අප්පටයි ඔප්පටයි කෑමත් ඇරන් යන්න..."

Y/n :
" හරි ඔම්මා"

Y/n ඔම්ම දුන්න කෑමත් ඇරන් කාර් එකට නැග්ගා...එයා යනගමන් හිතුවෙ අද මේකෙ ඇත්ත දැන ගෙනම තමා ගෙදර එන්නේ කියලා...

Y/n Pov :
මගෙ හිතට එන දේවල් ඇත්ත වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා...මට මගෙ අප්පව සැක කරන්න ඕනි කමක් නෑ ඒත් මගේ හිතෙ තියෙන සැකේ මට නැති කරගන්න ඕනි Y/n එහෙම හිතන ගමන්  කාර් එකෙන් එලිය දිහා බලමින් ලොකු කල්පනාවකට වැටුනා..

..........................................................................

කාර් එක Company  එක ඉස්සරහ නතර කරා...කාර් එකෙන් බැහපු Y/n Company  එක දිහා බලල ලොකු හුස්මක් හෙලලා ඇතුලට ගියා...

Jungkook ගෙයි Mr.Jeon ගෙයි Office Room තිබ්බෙ එක ලග මොකද  Company  එක Mr.Jeon ගෙ උනත් එයා දැන්ම Jungkookට  Company  ඒක බාර දුන්නා...ඒත් එක්කම තව ටික දවසක් යනකන්  Mr.Jeon ත් එයාට උදව් කරන්න Ceo ගෙ Office Room  එක ලගම Room එකක් වෙන් කර ගත්තා...

Y/n Jungkook ගෙ  Office එක තියෙන Floor එකට ගියාම Jungkook ගෙ  Secretary  Mr.Han  Office floor  එකේ Reception එකේ හිටපු Girl එක්ක කතාවක හිටියෙ...

Y/n :
"Good Evening ...  Mr.Han "
Y/n හිනාවකුත් එක්ක කිව්වා...

Mr.Han :
"අහ්...Miss.Y/n මොකද මේ පැත්තේ තනියමද ආවෙ...ගොඩක් කාලෙකින් නේ..."
Mr.Han හිනාවෙලා Y/n එක්ක කතා කරා...

Y/n :
"ඔව්..Mr.Han අද නිකන් එන්න හිතුනා.."
 
Mr.Han :
" Mr.Jeon නම් Meeting  එක්කකට  එලියට ගියා...Mr.Jungkook  නම් ඉන්නවා..."

Y/ n Pov :
ඔහ්..අප්පා නෑ එහෙනම් මේක තමා හොදම වෙලාව...ඉක්මනට යන්න ඕනි...

" හරි Mr.Han  Thank You  මං ඔප්පව හම්බෙන්න යන්නම් එහෙනම් "

Mr.Han :
" හරි Miss.Y/n  Mr.Jungkook  මේ වෙලාවෙ Meeting  Room එකේ ඉන්නේ...එයා Mee....."

Y/n :
" Thank You Mr.Han මම යන්නම්"

Mr.Han ට හිනා වෙලා එහෙම කියපු Y/n Mr. Han කියන්න ගියපු දේ ඉවර කරන්නත් කලින් එතනින් දුවල ගියේ Jungkook ගෙ  Meeting Room එක පැත්තට....

Mr.Han :
" හපොයි ඉවරයි.."

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

❤කියවන , Vote , Comment කරන අයට Thank You 🙂❤

💜️....Enjoy...💜️

SOUL LOVER  (Jimin × Reader) ( COMPLETED ) Where stories live. Discover now