ආලයේ අවසානය🙂💔

971 104 59
                                    

.
.
අනේ හියුන්....මාව දාල යන්න එපා අනේ...අනේ මට ඔයාව ඕනි...ඔයා මට බොරුවටද හියුන් ආදරේ කරේ 😭😭😭මම ඔයාට මේ ලෝකෙ සේරටම වඩා ආදරෙයි.අ.නේ ඇ.ඇයි හියුන් ඔයා මගෙ නූනට කැමති වුනේ.😭😭මම නෙවෙයි ද ඔයාගෙ ආදරෙ අනේ plz හියුන් අප්පට කියන්නකො ඒක වැරදීමක් ඔයා ආදරේ නූනට නෙවෙයි මට කියල 😭😭එහෙම වුනානම් අප්ප මේ කසාදෙ නවත්තයි. ටේටේ අඩ අඩ ජේකේව බදාගෙන කිව්ව.ඒත් කුකී කනකටවත් ගත්තෙ නෑ එයා හිටියෙ කිසිම හැගීමක් දැනීමක් නැති මනුස්සයෙක් විදිහට.🙂ඒත් එයා ටේ කතාව ඉවර වෙනවත් එක්කම එයාව තල්ලු කරල දැන්මෙ හිතන්නවත් වෙලාවත් ඉතුරු නොකර.🙂
මම මම තමුසෙද ආදරේ කරේ නෑ.තමුසෙයි මට ආදරේ කරේ.මායි තමුසෙගෙ නූනයි කරේ අපි දෙන්නට ලන් වෙන්න උබව පාවිච්චි කරපු එක විතරයි😂😂උබ ගොන් පරය ඒකට අහුවුනා.😂😂නේද ඩාලින්. කුකී ඇහුවෙ එයාගෙ එහාපැත්තට වෙලා බලාගෙන ඉන්න සේය නූනගෙන්.

*Tea's prov*

මගෙ ජීවිතේ මම වැඩියෙන්ම ආදරේ කරේ මම ගොඩක්ම විශ්වාස කරේ මගෙ හොදම යාලුවට පස්සෙ මාව තේරුම් ගත්ත එකම කෙනා.මාව හැමදාම බලාගන්නව කියල පොරොන්දු වෙච්ච එකම කෙනා🙂මගෙ කුකී.
එත් කුකී ඒ පොරොන්දුව කැඩුව.අපි දෙන්න එකට හදපු අහස් මාළිගා සේරම කඩල එයා මගෙ නූනව හෙට මැරි කරනව.ඔ.ඔ.ඔයාට මන් ගැන එකපාරක් හිතුනෙ නැද්ද පන.ඔයා ඇත්තටම මට ආදරේ කරේ නැද්ද.😭😭නැ.නැත්තන් මාව ඔයාට මදි වෙලාද මගෙ නූනත් එක්ක අර විදිහට ඇදේ හිටියෙ.😭මගෙ ඇස් පව්කාරයි මේ වගේ දෙයක් දකින්න තරන්.🙂ම...මට ජීවත් වෙන්න කිසිම හේතුවක් නෑ ඔව් කිසිම හේතුවක් නෑ.මට ජීවත් වෙන්න තිබ්බ එකම හේතුව මගෙ කුකී.😭😭😭😭😭

*Jk's prov*

මන් ඒ මොකක්ද කරේ මගෙ පැටියට ගොඩක් දුක හිතෙන්නෙ ඇති.මට සමාවෙන්න ටේ.ඒක හිතල කරපු දෙයක් නෙවෙයි ඔයාගෙ නූනටයි ඕනි වුනේ මාව මට නෙවෙයි.එ...එයා කිව්ව මට එයත් එක්ක එක දවසක් ඉන්න එන්න අපි දෙන්නට ආයි වද දෙන්නෙ නෑ කියල.ඒ.....ඒකයි පන මන් මේ හැමදේම කරේ.ඒ අපි දෙන්න වෙනුවෙන්.ඒත් ඒත් ඔයාගෙ නූනගෙ වෙන ප්ලෑන් එකක් තිබිල.මන් හිතල නෙවෙයි එහෙම දෙයක් කරේ.මට ඕනි වුනේ නෑ ඔයාට රිද්දන්න මගෙ ටේටේ.මන් හිතුවෙ ඒකෙන් පස්සෙ හැමදේම හරියයි කියල ඒත් ඒ සේරම වුනේ අනිත් පැත්තට.මගෙ පැටියට දුක හිතුන නේ.මට මේ ටික ඔයාට කියන්න ඕනි වුනා,ඔයාව බදාගෙන අඩන්න එපා රත්තරන් කියන්න ඕනි වුනා,මාත් එක්ක තරහ වෙන්න එපා මම මගෙ මැණිකට තරන් කාටවත් ආදරේ නෑ කියන්න ඕනි වුනා ඒත් ඒ එක දෙයක්වත් කියන්න බැරි වුනා.🙂මම දන්නව ඒ ඔයාගෙ ඇත්ත නූන නෙවෙයි ඔයාල දෙන්න අම්මල දෙන්නෙක්ගෙ කියල.ඒකයි එයා ඔයාට මෙහෙම කරන්නෙ කියලත්.අනේ මැණික ඔයා හොදින් නේද.අඩන්නෙ නෑ නේද මගෙ පන ඔයා දන්නවද අර වෙලේ ඔයාට අර විදිහට කිව්ව එකට මම ඔයාට වඩා විදවනව මගෙ පන.ඔයාගෙන් වැටුන හැම කදුලකම තරන් දෙගුණයක් තෙගුණයක් මම විදවනව පන ඔයාගෙ ඒ මූණ මතක් වෙද්දි මගෙ පපුව පිච්චෙනව පැටියො.ඔ...ඔයාට පුලුවන් නේද මාව අමතක කරන්න ඔයා අලුත් ජීවිතයක් පටන් ගත්තොත් මටත් ඒ දිහා බලල සතුටු වෙන්න පුලුවන් පන ඒත් ඔයා මන් නිසා අඩනවට මම කැමති නෑ මැණික.....මට හොදට මතකයි පැටියො ඔයාට මන් පොරොන්දු වුනා දාල යන්නෙ නෑ කියල හරියද අහසෙ අපි දෙන්න නම් කරගත්ත තරු දෙක වගේ.ඔයත් මේක දිහා බලන් නේ ඉන්නෙ මගෙ වත්තුව.ඒත් අද මම මෙතන තනියම වගේ ඒ අහසෙත් එක තරුවයි තියෙන්නෙ.ඒ තරන් අපි ඈත් වෙලාද මැණික. එයා බැල්කෙනි එකෙන් එදා ටේත් එක්ක බදාගෙන හේත්තුවෙලා හිටපු වැටට හේත්තුවෙලා අදුරු අහසෙ තමන්ගෙ ආදරේ එනකන් බලන් ඉන්නව වගේ තනියෙන් දිලිසෙන තරුවත් එක්ක කතා කරා.කුකීට මතක් වුනේ මීට අවුරුද්දකට කලින් එයාල දෙන්ම මෙතන මෙහෙමම අහසෙ තරු දෙකක එයාලගෙ ජීවිත කතාව ලිව්ව හැටි.🙂

The end of dating Where stories live. Discover now