මම එයා දිහා ගොඩාක් වෙලා බලාගෙන හිටියා. ඇත්තටම මගේ කියලා කෙනෙක් හම්බුනා වාගේ. හරිම සතුටක් හිතට දැනුනේ.
මම එයාව ලගට ගිහින් කාතාකරන්න ඕන කියල හිතලා එක අඩියක් ඉස්සරහට තිබ්බා
Lee aera- යෙඔනා .. මේ අහනවකෝ බන්....
මට lee aera ගෙ වචනෙ ඇහිලා හරියට මෝහනෙකින් ආවා වගේ.
"මම මොකද ඒ කරන්න ගියේ ,,,කතාවට ගියානම් නිකන් chater වෙන්නයි වෙන්නෙ"Lee aera- "මොකෝ බන් මේ,කම්මුලුත් රතු වෙලා දාඩියත් දාලා, කාවද දැක්කෙ .. පිස්සු කෙල්ල "
මට lee aerata වත් කිසිම දෙයක් කියන්න හිතුනේ නෑ .
"නෑ හලෝ මම මේ චුට්ටක් එලියට අවා හුලන් වදින්න.පඩි පලෙන් චුට්ටක් ලෙස්සන්න ගියා. ඒක වෙන්න ඇති"
Lee aera - අහ් මේ ඒක නෙවේ පන්තියට අලුත් ලමයෙක් ඇවිත්ලු නේද?
මම - කවුද ?
Lee aera- මාත් හරියට දන්නෙ නෑ. අර ඔයාට ඉස්සර නමට යාලුවො කියල කෙල්ලො දෙන්නෙක් හිටියේ ... අර beauty queens ලා කියල හිතාගෙන ඉන්නෙ. අන්න උන් දෙන්න කතා කර කර යනවා ඇහුනා..
මම- කවුද ..අහ් ..serry යි,yuna යි ද
------------------------------------------------------------------
YOU ARE READING
THE END OF THE SECRET
Romance❤️❤️❤️Write in a way that comes to mind. Read the end හිතට එන විදිහට ලියන්නෙ . අවසානය කියවලම බලන්න😊❤️