🌸🌸වෙනස් වීම🌸🌸

132 24 4
                                    

"මට ඒ වෙලාවෙම ඔලුවට ආවෙ v කියපු එක,........."මම කවුද කියලා දැනගන්න කියන එක"          .ඇත්තටම මට  ඒ වෙලාවෙ ගොඩක් බය හිතුනා,   මොකක්ද මට දැන් වෙලා තියෙන්නෙ.???

Lee aera-     suprice   ,,,happy birthday to you..........................   
🤭🤭🤭🤭🤭..

(පන්තියේ සිසුන් සියලු දෙනාම මට wish කරා. හැබැයි. දෙන්නෙක් ඇරෙන්න..  වෙන කවුද ඉතින්  serry,  yuna  ඇරෙන්න .)

මම-   ආශ්........ මම බය උන තරම. ඇයි හලෝ මෙහෙමත් suprice  කරන සිරිත් තියනවද..   හා හා හා......😂😂               ගොඩක් ස්තුති ඔයාලට..... මටවත් මගෙ birthday එක මතක තිබ්බෙ නෑ🥺🥺🥺🥺. ඔයාට ගොඩක් ස්තුති  lee aera..

Lee aera - ඒකට තමා යාලුවෙක් කියන්නෙ.......       යෙඔනා omg  අර කවුද ඔයාට wish කරන්න එන්න හදන්නේ 🤭🤭...

V-  ඔයාට සුබ උපන්දිනයක් යෙඔනා......

(V ඇවිත් මාව hug කරන කොට, බයක් වගේම මගෙ ඇගේ තිබ්බ ලොකු බරක් තත්පර ගානකට අයින් උනා වගේ
.මට ඒක මෙහෙමයි කියල කියන්න තරම් නම් තෙරෙන් නෑ. හැබැයි ලොකු අරක්ශාවක් වගේ දෙයක් දැනුනා)

ලමයි සියලු දෙනාම, බලාගෙන හිටියෙ හරියට, ප්‍රශ්න පත්තරේක උත්තර දැක්ක වගේ😂
                         (සිසුන්)
"මෙ මෙයා කොහොමද යෙඔනා ගෙ නම දන්නෙ"

"අනේ මගෙ උපන්දිනේ උනාන්ම්"
"අනේ දැක්කද එයාව hug කරා"

Yuna-"  ආහ්, serry බලන්නකො , tae heyung  අරයව hug කරා".

Serry-"   ආආ.. ශ්.....මේ yeona නම් මට පුදුම කරදරයක් එයාට මොකක් හරි දෙයක් කරන්න ඕනේ", එන්න අපි මෙතනින් යමු . මලවිකාර"
(දෙදෙනා ම එතනින් පිටව ගියා)

(මට v එතනදි  මෙහෙම දෙයක් කන ලගට කරලා රහසින් වගේ කිව්වා)

V-"ඉස්සරහදි වෙන කිසිම වෙනස්වීමකට බය වෙන්න එපා....එන හැම දේකටම හරියට මූන දෙන්න. එතකොට ඔයා ඔයාව හරියටම අදුර ගනී.. තමන්ගෙ කියල කිසිම කෙනෙක්ව අවසානයක් වෙනකන් විශ්වාස කරන්නත් එපා........

"ඇයි එයා එහෙම කිව්වෙ....මොකක්ද මෙතන වෙන්නෙ....."
...

මම ඒක් ගොඩක් වෙලා කල්පනා කරා. පාසලත් ඉවරා වෙලා ගෙදර  යනකන්ම මොකක්ද එයා කිව්වෙ කියලා කල් පනා කරත් මට කිසිම දෙයක් තේරුම් ගන්න බෑ. හැබැයි මට එක දෙයක් තේරුම් ගියා.

THE END OF THE SECRETWhere stories live. Discover now