🐉 Chapter 14. 🐉

222 73 16
                                    

Lisa මාවත් ඇදගෙන ලස්සන තැනකට ආවා. එතන මං මීට කළින් දැකලා තිබ්බේ නෑ... එයා මට මෙතන ටිකක් වෙලා ඉන්න කියලා කොහෙද ගියා..

"ඔයා කොහෙද යන්නේ.. "

"ඔහොම ඉන්නකො.. " 😉😉

( ඒ තැන මේ වගේ කියලා හිතා ගන්න

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.

( ඒ තැන මේ වගේ කියලා හිතා ගන්න.. හැබැයි මුවෝ එහෙම නෑ හොඳේ.. )

මං ඉතිං එතනට වෙලා වට පිට බල බල හිටියා... ඇත්තටම එතන හුඟක් ලස්සනයි... ඒත් තාම Lisa නම් ආවේ නෑ... කොහේ ගියාද මන්දා.. ඒත් එක පාරටම මාව ගැස්සිලා ගියේ කවුරුහරි මාව Back Huge කරපු නිසා.. එතකොටම මට හුරු පුරුදු කට හඬක් ඇහුනා..

"කොහොමද මෙතන ලස්සනයි ද.. ?? "

"ලිමිනෝ.. මොනවා කරනවද මන්දා.. මැට්ටා... "

"ඇයි භය උනාද පොඩි එකා.. "

"අපෝ නෑ... කෝ දැන් Lisa කොහේ ගියාද මන්දා.. "

"එයා ට එන්න වෙන්නෑ.. එයාට Jorj කතා කරලා තිබ්බා. එයා ගියා එයාව හම්බෙන්න.. " ලිමින් ගහකට හේත්තු වෙන ගමන් කිව්වා..

 " ලිමින් ගහකට හේත්තු වෙන ගමන් කිව්වා

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.

(මේ විදියට තමා ඉතිං.. )

"මොකද ඔරවන්නේ.. ඇයි දැන් ඔයා මෙතනට ආවේ ලිමින්. "

"ඇයි මට එන්න බැරිද.. ??? මේක මගේ රාජධානිය නේ... "

"වැඩේමයි.. තියන ලොකු කම.. " 🙄🙄🙄

Seven Dragons (Non-fiction)✔️حيث تعيش القصص. اكتشف الآن