🌸🌸සත්‍ය 🌸🌸

127 21 3
                                    

""(හ්හ්හ්හ්........ මට ඒ වෙලාවෙ හයියෙන් කෑ ගැහුනා, මොක්ද අර එලිය ගොඩාක් වේගෙන් මන් ලගට අවා).
ඒත් එක්කම v ගෙ පිටිපස්සෙන් මම ලොකු අත්තටු දෙකක් දැක්කා . එක පාරටම එයා ඇවිත් එයාගෙ මුලු අත්තටු දෙකෙන්ම වහගෙන්, මට මෙහෙම දෙයක් කිව්ව

" ඔයාගෙ ඇස් දෙක වහගන්න මේ දැකපු හැම දෙයක්ම නපුරු හිනයක් කියල හිතන්න. මම ඔයා ලග ඉන්නකන් කිසිම දෙයකට බය වෙන්න එපා"

(ඒත් එක්කම මාව නිකන් සිහිය මද නින්දකට ගියා වගෙ උනා..,ඒත් මම ඇස් අරිනකොට, මම බිම නිදාගෙන වගෙ හිටියෙ. මම tae hyungට උන දේ දැකල ලොකු වේදනාවක් දැනුනා.......

 මම tae hyungට උන දේ දැකල ලොකු වේදනාවක් දැනුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"""Tae hyungggggggg..........""

.මට ඒ වෙලවෙ කිසිම  දෙයක් කියාගන්න පනක් තිබ්බෙ නැතත්,මට එයාගෙ නම හයියෙන් කියවුනා,.
මම හයියෙන් කෑගැහුවා උදව් ඉල්ලලා,..මට ඒත් එක්කම සිහිය  නැති උනා. ..

මම ඇස් ඇරලා බලනකොට මන් ලග හිටියේ lee aera...

Lee aera- යෙඔනා...යෙඔනා ....ඇස් අරින්නකො. මාව බය කරන්න එපා..
මොකද උනේ....

" ආ ..ව් මගෙ ඔලුව හොදටම රිදෙනවා මට මොකක්ද උනේ...
(මට එක පාරටම ඔලුවට  ආවෙ  tae hyung ව.)

"කෝ එයා එයාට මොකද උනේ,"
(මම හයියෙන් කෑගහල අඩන්න පටන් ගත්තා)

Leeaera- අනේ පැටියො, මොක්ද මේ අඩන්නෙ, ඔයා කාවද හොයන්නෙ , කවුද ඔයත් එක්ක මෙතන හිටියේ. ඇයි මේ?
මාව බය කරන්නැතුව කියන්නකො යෙඔනා"

"මාත් එක්ක මෙතන tae hyung හිටියා.."
එයා මාත් එක්ක හිටියෙ, ඊයෙ මම cake එකක් ගෙනල්ල birthday  එක තනියම celebrate කරද්දි එයා මෙතන හිටියා.

Lee aera- හා😂  හා...හා..හලෝ පිස්සු කතා කරන්න එපා හලෝ.ඔයා හීනයක් දැකලද කොහෙද .. ඊයෙ tae හිටියෙ serry එක්ක. Inster post එකක් දාල තිබ්බෙ දැක්කෙ නැද්ද.

THE END OF THE SECRETWhere stories live. Discover now