p.s : මේ කතාව ලියන්න මට අයිඩියා එක දුන්නේ මන් EXTRAORDINARY YOU ලිව්ව කාලේ මගෙ කතාවක් පළවෙනියටම කියවලා මට ඉන්බොක්ස් මැසේජ් එකක් දාපු කෙනා.ඉතින් මම මේක අයින් කරලා තිබුණේ.ඒත් ආයෙමත් දාන්න හිතුනා ❤️
Special thank for : KV_mars
~
ඔයා කවදා හරි ඔයාට ආදරේ කරන කෙනෙක්ට ආදරේ කරන්න.. කවදාවත් ආදරේ ඉස්සරහට තමන්ව පාවලා දෙන්න එපා.. මොකද එහෙම උනොත් අනිත් කෙනා ආදරෙ කරන්න ඔයාට නෙවෙයි .ඔයා මවලා පෙන්නපු කෙනාට. ඒක නිසා ඔයාගේ ඇතුලාන්තෙන්ම ඔයාට ආදරේ කරන ඔයාගේ විදිහට කැමති කෙනෙක්ට ආදරේ කරන්න.. ඒ කෙනා කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් එක ආදරේට අදාල කර ගන්න එපා.. ආදරෙට
ආදරේ කරන්න……By aurora 🥀
~~~
YOU ARE READING
𝐈 𝐒𝐓𝐈𝐋𝐋 𝐖𝐀𝐍𝐓 𝐘𝐎𝐔 | 𝐕𝐊𝐎𝐎𝐊 ✔︎
Fiksi Penggemar[ TAEKOOK ] " ඒ කියන්නෙ ඔයත් මට කැමති වෙලා හිටියද " එයා ඔව් කියන්න ඔලුව වැනුවා.. " අප්පා " " ජන්කුකී දුවන්න එපා ඔයා වැටෙයි " - ආදරයට ආදරය කරන්න