🌸🌸 අතීතය🌸🌸

115 21 3
                                    

(මම දන්නෙම නැතුව්ද් v ගෙ අත උඩ නින්ද ගිහින්, එතකොට ගොඩක් හවස් වෙලත් එක්ක, මුලු අහසම කලු වරයි. මම නැගිටිද්දි එයා පොතක් කියව කියව හිටියෙ, මම එයා දිහා හොරෙන් බලාගෙන හිටියා.)

Tae hyun-"හොරෙන් බලන්න තරම් මම ලස්සනද"

Tae hyun-"හොරෙන් බලන්න තරම් මම ලස්සනද"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(එයා එක පාරට මන් දිහා හැරිලා බැලුවා)

Tae hyung- කෙල්ල අඩලා අඩලම කම්මුල් දෙක රතු වෙලානෙ.

(එයා මගේ කම්මුල් දෙක අල්ලගෙන මගේ මූන දිහා බලාගෙන හිටියා . එයා ලග ඉද්දි මට බයක් දැනුනෙ නෑ. එයා මන් දිහා බලල හිනා වෙද්දි හරිම සැනසීමක් දැනුනා)

මම- " ඒක නෙවේ මට ඔයාගෙන් දෙයක් දැන්ගන්න ඕනෙ, ඔයාට ඊයෙ ඇත්‍තටම මොකක්ද උනේ.මම දැක්කනෙ ඔයාගෙ පිටෙන් ලේ එනවා..

(එයා හිමිහිට මන් දිහා හැරිලා චුටි හිනාවක් දාලා එයාගෙ අත් දෙකෙන් මගේ මූන අල්ලගෙන මගෙ ඇස් දෙක දිහා බලාගෙන හිටියා,   කලින් වගේම එයාගෙ ඇස් දෙකෙන් අමුතු එලියක් දැක්ක මම,එයාගෙ ඇස් දෙකෙන් අමුතුම ලොකෙකට ගියා මම)....

අහ් ...මම මේ කොහෙද ඉන්නෙ , මෙක jinju park එකමනෙ,මොකක්ද උනේ, කෝ v

(මම ඒ වෙලවෙ දැක්ක චූටි ලමයෙක් බන්කුවක් උඩ ඉදන් ඉන්නව හරියට මම වගේමයි.)

"අතන මමද ඉන්නෙ,  අහ් .මට මේ සිද්දිය හුරුපුරුදු ගතියක් දැනෙන්වනෙ. මේ කාලගුනය, අර ලමය අතන ඉදන් ඉන්න එක,  අහ්    ........ඒ මම තමයි එතන ඉන්නෙ ,

"මොකක්ද මේ වෙන්නෙ ,"

(එතකොටම මම එතන ලොකු එලියක් එනව දැක්ක හරියටම මම පුන්චිකාලෙ වෙච්ව සිද්දිය වගේමයි, ඒ විදිහටමයි දේශගුනයත් වෙනස් උනේ)

"අහ් .... අර, මම එදා දැක්ක අත්තටු දෙක තියන මනුස්සයා නෙදා,"
(මට ඒ වෙලාවෙ තෙරුම් ගියා එදා දැක්ක දේ මම මේ අයෙ දකින්නෙ කියල, හරියට අතීතය දකිනව වගේ)

THE END OF THE SECRETWhere stories live. Discover now