🌸🌸මම කවුද?🌸🌸

121 19 2
                                    

මුලු පැත්තම අන්දකාරයි.වටේම හුලගින් වහගත්තා. මටකිසිම දෙයක් බලාගන්න අමාරුයි. ඒත් මට තේරුන ඇතුලෙ මොකක් හරි බයානක දෙයක් වෙනව කියල.

ඒක පාරටම ලොකු බෝම්බයක් පිපුරුවා වගේ.මුලු පොලවම අහසට ඇදගත්තා.ලොකු වෙලාවක් ඒ බයන්කාර ශබ්දය පිහිටියා.ටික වේලාවක් ගත උනා.සියල්ල යතාතත්වයට පත් වුනා.
"අහ් අර තියෙන්නෙ රාක්ශයගෙ කබායද"

(එක් පාරටම රාක්ශයගෙ කබාය උඩ ඉදන් බිමට වැටුනා. මට ඒක දැකල ගොඩාක් සතුටු හිතුනා. සැන්සීමක් දැනුනා.මම හිතුව රාක්ශය මැරිල කියලා.)

ඒත්...... මගෙ  අම්මා
.

මම  - නෑ....... අම්මේ..............................😭😭😭😭😭

"අම්මේ,මන් දිහා බලන්න අම්මෙ, ඔයාගෙ දෝනි ආව මට සමාවෙන්න අම්මෙ , මටත් ඔයත් එක්ක එන්නයි තිබුනෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"අම්මේ,මන් දිහා බලන්න අම්මෙ, ඔයාගෙ දෝනි ආව මට සමාවෙන්න අම්මෙ , මටත් ඔයත් එක්ක එන්නයි තිබුනෙ. අම්මෙ, මට ඔයාව ඕනෙ අම්මේ, plz  අම්මෙ නැගිටින්න....."

මම අම්මව මගෙ අඩොක්කුවට ගන්න උත්සහ කරත් මට එයාගෙ කොන්ඩෙ කෙස් ගහක්වත් ඇල්ලන බෑ.මොකද මේක මායාවක් නිසා..
මම නොසෑහෙන්න ඇඩුවා. අම්මට කතා කරා. ඒත් එයාට මගෙ වචනයක්වත් ඇහෙන්නෑ.
අම්මගෙ කටින් අන්තිමට පිට උනෙත් " මගෙ දෝනි" කියාන වචනෙ විතරයි.
.

ටික වෙලාවකින් මට v ගෙ කටහඩ ඇහුනා.
Tae hyun-"දැන් එන්න , ඕක අතීතය විතරයි. ඇහැරෙන්න  yeonaa.......

(මම හරි සිහියට ආවා. ඒත් මට tae hyunwaදැක්කහම මාරම කේන්තියක් ආවෙ. මම එයාගෙ ඇදුමෙන් ඇදලා මගේ තිබ්බ කේන්තිය දුක ඔක්කොම එයාගෙ පිටින් ඇරියා)

මම-"ඇයි... ඇයි .. ඇයි ඔයා මගෙ  අම්මව  එතන තනි කරල ගියේ. ඇයි ඔයාට එතන එයත් එක්ක ඉන්න තිබ්බ එහෙම උනානම් අදටත් මගෙ අම්ම ඉන්නව. මේ ඔක්කොම ඔයාලගෙ වැරදි. මට අම්මත් එක්ක යන්නයි තිබ්බෙ....

THE END OF THE SECRETWhere stories live. Discover now