මම අදනම් ගොඩක් පරක්කු වෙලා school එකට ගියේ. මොකද මගෙ අත්තටු වහගන්න ඊයෙ ඉදන් උත්සහ කරා. ඒක එන්න එන්නම ලොකු වෙනවා.
මම ලොකු jacket එකක් ඇදගෙනයි school ගියේ හරියට මේ වගෙ,
හැමොම මට හිනා උනා,
මට lee arawa මගදි මුන ගැහුනා.Lee aera- යෙඔනා, ඇයි මේ, ඔයාට සනීප නැද්ද?
"ඔව් හලෝ ටිකක් සෙම වගේ"
Lee aera- ඒත් දැන් හොදටම රස්නෙයිනෙ,අනික ඔච්චරටම ලොකුවට, ඔයාට අමාරුයිනේ ඕක ඇදගෙන් ඉන්න.
යෙඔනා , මේ අහන්න ඔයා මගෙන් මොනහරි හන්ගනවද, මට මේ දවස් ටිකේ ටිකක් ඔයාව මග හැරුනා. තාත්තාගෙ වැඩ නිසා.කියන්න , මට කියන්න බැරි දෙයක්ද.....
" අනේ එහෙම නෑ හලෝ මට අම්මව මතක් වෙලා ගොඩක් ඇඩුව ඒක වෙන්න ඇති මට සෙම ඇවිල්ල , අනික අද ටිකක් ඇගට හරි නෑ, ඒකයි"
Lee aera- "අහ් , එහෙමද , අනේ මට සමාවෙන්න හලෝ මට ඔයාත් එක්කම ඉන්නයි තිබුනේ, එහෙම උනොත් මම ඔයාට ඔහොම අඩන්න දෙන්නෙ නෑ..."
" අනේ නෑ හලෝ ඒක ඔයාගෙ වැරැද්දක් නෙවේ. මම චුට්ටක් sensitive නෙ දන්නැද්දා"
Lee aera- මම මොකද දන්නෙ නැත්තේ , මගෙ චූටි යලුවා ගැන , එන්නකො අපි hot coffee එකක් බොන්න යමු.
YOU ARE READING
THE END OF THE SECRET
Romance❤️❤️❤️Write in a way that comes to mind. Read the end හිතට එන විදිහට ලියන්නෙ . අවසානය කියවලම බලන්න😊❤️