"ලීසා........ ක......... කායි........... එයා ම........ මට......... මෙ....... මෙච්චර කාලයක් ක....... කරලා තියෙන්නේ......... බො....... බොරු"
එහෙම කියාගෙනම කෙල්ල ආපහු මට තුරුළු වෙලා අඬන්න පටන් ගත්තා.කායි......., හහ් ජෙනීගෙ So called boy friend..... මට හිතුනා ඔය කොල්ලා එන්නෙ හොඳකට නං නෙමෙයි කියලා. ඒත් ඒකා මොකද්ද මගේ ජෙනීට කරලා තියෙන්නේ.
"ජෙනී......... කෝ හොඳ ළමයා වගේ මට හරියට වෙච්ච හැමදේම කියන්න..... හරිද ම්......"
මං ආයෙමත් සැරයක් ජෙනීගෙ මූන මගේ අත් දෙකට අරං එයාගේ කඳුළු පිහිදාන ගමන් කිව්වෙ හුඟක් ආදරෙන්.මගේ චූටි කෙල්ල හිමීට ඔළුව වැනුවා.
(A/N : ඇති නේද වචන 🙂 )
YOU ARE READING
𝐅𝐫𝐢𝐞𝐧𝐝𝐬𝐡𝐢𝐩 𝐕𝐬 𝐋𝐨𝐯𝐞 🥀ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ✔︎
FanfictionA Sinhala GL story 🥀 Cover by :- 2_seok_lover [ SOY'S COVER SHOP ].