🌸🌸කැමැත්ත 🌸🌸

103 17 2
                                    

V-අද හවස 5.00ට   jingu park  එකට එනවා. මතකයිනෙ . අමතක කරන්න එපා. මම එතන ඉන්නවා....

(පසුව ඔහු එතනින් පිටව යයි)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(පසුව ඔහු එතනින් පිටව යයි)

මම- ආ................ මම මෙයාගෙ සෙල්ලම් බඩුවක් වෙලානෙ.මම කවුරු කියලා හිතන් ඉන්නවද දන්නෙ නෑ...හ්හ්හ්..මට එයා කියන කියන එක කරන්න පිස්සු නෑනෙ...

Hwang-  bf ගොඩක් නීති වගේ.....

Hwang-  bf ගොඩක් නීති වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" හහ්...... මනුස්සයෙක්ව දැක්ක ගමන් අනුමාන කරන්න තරම් ඔයා විශේෂ කෙනෙක්ද"

Hwang-   "හ්ම්ම්...   ඒකත් ඇත්ත්නෙ, හැබැයි එයා කතා කරපු විඩිහට නම් ඔයාගෙ bf වෙන්න ඕනේ"

(මම පිටිපස්ස හැරිලා එයාගෙ දිහා බලලා නෝන්ඩියට වගේ කතා කරා)

"නෑ එයා මගේ bf  නෙවේ. එහෙම උනදාට ඔයාට ඇවිත් මුලින්ම කියන්නම්කො,

ඒක නෙවෙ මේකත් අහගන්නකො, උදේ මට උදව් කරාට ගොඩාක් ස්තූති, හැබැයි මම ඒ වෙලාවෙ උදව් බලාපොරොත්තු උනේ නම් නෑ.මොනව උනත් උදව්වක් කරාම thanks කරන්න ඔනෙනෙ.."

Hwang-   "😏😏අන්ත අසරන වෙලා වැටිල හිටියත් කටේ සද්දෙ අඩු වෙන්නෑ නේද"

(ඒ වෙලාවෙම එතනට lee aera  ආවා.)

Lee aera-  yeonaa.......omg😳😳 ( රහසින්) ඔයාගෙ පිටිපස්සෙනෙ hwang  ඉන්නෙ......  woooooow.....🤭🤭🤭🤭. මම එයාට මාර කැමති හලෝ..

THE END OF THE SECRETWhere stories live. Discover now