" ඒයි ,මෙහෙ එනවා .තියාගන්නවා මෙතනින්"
ජිමින් බංකුවේ එහා කොනටම ගිහින් ඉස්සර බලන් කිව්වා.
" ආහ්? .. "
"......"
" ඔහ් කම්සම්නිදා "
කෙල්ල බෑග් ටික මැදින් තියලා අනිත් කොනෙන් වාඩි වෙලා සෙල්ලම් කරන ළමයි දිහා බලන් හිටියා.
" මියන්හේ "
ජිමින් ඉස්සරහ බලන් ඒම කිව්වම කෙල්ල ජිමින් දිහා බලලා වටපිට බැලුවා.
" ඔයාට තමයි කිව්වේ."
" මට ? ආහ්හ්.. ඒක හිතන්න එපා .මට දැන් ඒ උන දේ මතකත් නැහැ ."
කෙල්ල හිනා වෙලා උත්තර දුන්නම ජිමින් පුදුම වෙලා කෙල්ල දිහා බැලුවා.
" කවුද ඒ ළමයි ?"
" ළමා නිවාසේ අය. මම හැමදාම ඉරිදට මෙතනට එක්කන් එනවා."
" නම මොකක්ද ?"
" little rose"
" මොකක් ?😂😂 "
ජිමින් හයියෙන් හිනා වෙනවා.
" මොකද හිනා වෙන්නෙ?😑😑 "
කෙල්ල මූණ ඇද කරන් ඇහුවේ ජිමින් හිනා වෙන විදියට .
" ඔයාට ඔම්මලා ඒම නමක් දාලා තියෙන්නේ මොකද ?😂😂"
" යා.... ඒ මගේ නම නෙමෙයි . මම හිතුවේ ළමා නිවාසේ නම අහනවා කියලා ."
" මම ඇහුවේ ඔයාගේ නම"
" ඒම අහන්න එපැයි ඉතින් .අයිශු"
" ලස්සනයි "
" කම්සම්නිදා .ඔයා ....?"
" ජිමින් "
" ඕහ්.. ජිමින්ශි"
අයිශු කියන්නේ චාම් ලස්සන කෙල්ලෙක් .ඒ වගේම හරිම සැහැල්ලුවෙන් ජීවත් උන කෙනෙක් .ඔම්මයි අප්පයි නැති උනත් අක්කලා එක්ක අයිශු ජීවත් උනේ පුදුම තරම් සතුටෙන්. අයිශු කිසිම දෙයක් ගැන අනවශ්‍ය විදියට හිතට අරන් දුක් උනේ නැහැ .හරි හයිය හිතක් කෙල්ලට තිබුණා .අඬන්න හේතු දාහක් ආවත් අයිශු ඇඬුවෙ නැහැ .හැමවෙලාවෙම හිනා වෙලා සතුටින් හිටියා.
.........................................................Two days later
" දැන් එතකොට උඹ කියන්නෙත් මම වැරදී කියලද? "
YOU ARE READING
With you Without you ( Completed )
Fanfictionආදරේ කියන්නේ ලොකු ප්‍රෙහේලිකාවක් . ඒ ප්‍රෙහේලිකාව විසඳගන්න හැමෝටම බැහැ . ඒ නිසයි ලෝකේ හුඟාක් මිනිස්සු ආදරේ කොයිතරම් ලස්සන උනත් ඒකේ නියම රසය දන්නෙ නැත්තෙ. ආදරේ පාට , සුවඳ මෙන්න මේකයි කියලා රාමු කරන්න බැහැ . ඒක අසීමාන්තිකයි; ආත්මීයයි. ඒ අපූරු හැඟීම ආත...