" මටත් හොදට cab එකක් දාගෙන යන්න තිබ්බේ.. චික් කොහේද bus එකේ යන්න තිබ්බ ආසාවනේ.කමක් නෑ කොහොමහරි ඒ හීනෙත් හරිනේ. 🥰 ඉක්මනට රෑත් උනා.. අදනම් මගේ fav දවසක්. "
අහ්.. ඔයාලාට මෙයාව අදුන්නලා දෙන්නම්කෝ.. ම්ම්.. මෙයා candaවල තමා ජිවත් වුනේ.මෙයා මේ නිවාඩුවකට korea ඇවිත් ඉන්නෙ travel කරන්න. Kpop fan girl කෙනෙක්. නම කිව්වේ නෑනේ මෙයාගේ නම කියුන්ග් හී. ( kyung hi) මෙයා ගේ pet name එක lusi ( candaවේ යලුවෝ එයාට කතා කරන්නේ එහෙම.) පොඩි කාලේ උන දේකින් මෙයාගේ අම්මා යි තාත්තායි නැතිවෙනවා ඊට පස්සේ පුංචි ලග තමා මෙයා හැදුනේ."මොකද මේ වෙන්නේ.. 😳( එක සැරේටම පාරේ light එලිය නැති වුනා.) ශික්.. මේ කලුවරේ.. මිනිස් කුලුටක්වත් නෑ. ඒ මදිවට light වුත් නෑ.. ආ 4n toch එක ගහන්න පුලුවන් නේ.තව ටික දුරයි නේ ඉක්මනට යන්න පුලුවන්"
lusi 4n කේ touch එක on කරගත්තා. ඒ එක්කම වගේ ලුසීට තේරුනා කවුද කෙනෙක් එයාගේ පිටුපස්සේ ඉන්නවා වගේ ලුසී ඉක්මනට දුවන් ගියා එලිය පේන පැත්තකට ඒ මනුස්සයාත් ලිසීගේ පස්සෙන් එනවා. ලුසී කොටුවුනා ලුසීගේ ඉස්සරහා බිත්තියක් ලුසීට තියෙන්නේ තව පාරවල් තුනයි. ඒත් ඉස්සරහා අර පිරිමි කෙනා පිහියක් තියන් ඉන්නවා. ඒත් එයා කාබායකින් මුන වහන් ඉන්නේ.Lusi- excuse me, who are you? Leave me.. Can you korean? යා මනුස්සයෝ..
...- තමුන් අද ඉවරයි.. ( ඒ එක්කම වගේ අනිත් පාරවල් දෙකෙත් මනුස්සයෝ දෙන්නෙක් මතු වුනා.) මරනවා මෙකිව.
Lusi- මම.. මම ලගට එන්න එපා police යට call කරනවා. ( phone එක ගන්න යද්දිම එක සැරේටම phone එක අත ඇරුනා එක අර ඉස්සරහා මනුස්සයා ගේ කකුල් දෙක ලගට විහික්කිලා. ඒ එක්කම වගේ අර අනිත් මිනිස්සු දෙන්නා පිහියක් වගේ උනාට ඊට වඩා දිග කඩුවක් වගේ එකක් අතේ අරන් ලුසී ලගට ආවා.)Lusi- help me... Please.. කවුරුත් නැද්ද? Plzz උදව් කරන්න.. ( ලුසී එතන ගුලි වෙලා කෑගැහුවා.)
ලුසිට මනුස්සයෙක් අනින්න හදද්දීම කවුද කෙනෙක් කොහෙන්දෝ එතන ඇවිත් ලුසීගේ ඉස්සරහෙන් හිටගත්තා. එයාගේ පපුව වේ කඩු පාහරක් ගියා. ඒ එක්කම එතන හිටපු අර මනුස්සයෝ තුන් දෙනා අතුරුදහන් උනා. ලුසීගේ ඉස්සරහා අර මනුස්සයා වැටිලා. ලුසී ඉක්මනට බිම ඉදගත්තා.
Lusi- ඕ..ඔයා කවුද? අමාරුද? ඔයාගේ ඇගේන් ලේ එන්නේ නෑනේ.. ඇදුම විතරනේ ඉරිලා තියෙන්නේ.. 😳 කවුරුත් නැද්ද? අපිට උදව් කරන්නකෝ.. ( ලුසී හයියෙන් කෑගැහුවාත් කවුරුත් ම ආවේ නෑ.)
YOU ARE READING
♥️🌀วυѕт ℓєт мє ℓσνє уσυ🌀♥️ (completed ✔️)
FantasyBts park jimin sinhala ff. ✨ 🌍♥️✨ Fantasy.. Idol ගේ ජිවිතේට සම්බන්ධ කරගන්න එපා plzz. 🙂🥰