Chapter 06

491 84 8
                                    

කාටවත් නොදැනීම දවස් වේගෙන් ගෙවිලා ගියා .ජිමින් එන්න එන්නම වැඩ එක්ක බිසී වෙන්න ගත්තත්, පුළුවන් හැමවෙලාවෙම අයිශු ගැන හෙව්වා. හොබීත් පුළුවන් හැමවෙලාවෙම අයිශු බලන්න යනවා කියලා ජිමින් දන්න නිසා ඒක ජිමින්ගේ හිතට සහනයක් උනා.

ඒ වෙද්දි අයිශු ළමා නිවාසේ වැඩ වලට ගොඩක් සම්බන්ධ වෙලයි තිබුණේ .වෙනදා ළමයි ටික එක්ක සෙල්ලම් කරන්න යන කෙල්ලට දැන් ළමා නිවාසේ වැඩ ගැන ලොකු වගකීම් භාර වෙලා .

📲📲📲📲📲📲📲📲📲📲📲

" කොහෙද බන් ඉන්නේ ?"

" මේ එන ගමන් මැණිකේ ,උඹ අපේ ගෙදර නේද?"

" ඔව් ඔව් ,පරිස්සමින් ඉක්මනට වරෙන් උඹ විතරයි අඩු "

" ටේත් ආවද ?"

" ඒ ලොකු මහත්තයට හුස්ම ගන්න වෙලාවක් තියෙද කියපන්කෝ "

" 😂😂 හරි හරි තියපන් "

" ඉක්මනට වරෙන් හරිද බායි "

" හරි හරි බායි"

අයිශුට හැමදාම ළමා නිවාසේ වැඩ වලට යන්න උනා. ඒ වැඩ ඉවර වෙද්දි වෙලාවක් ගතවෙනවා කෙල්ලට දැනුණේ නැහැ .වැඩ වලට හිර වෙන්න කැමති නැහැ කිව්ව අයිශුට දැන් ජිමින්ට තරමටම වැඩ.

Meanwhile ayishu's home

" අයියෝ ජින් ඔය මොකක්ද කරන්නෙ ?"

" වේ ? මේක මෙතන නෙමීද තියන්නෙ ?"

" 🙂 වැඩ වැඩි කරන්න එපා මට "

" දැන් එතකොට මම මොකද කරන්න ඕන ?"

" ඔයා ගිහින් අන්න අර බැලුම් ටික පුම්බන්න කේට් එක්ක "

" හරි හරි .ඔයා පරිස්සමින් හරිද ඔය ඕවා කරද්දි තුවාල කරගන්න එපා "

" හරි අනේ මම බබෙක් නෙමීනේ "

ජින් කේට් එක්ක බැලුම් ටික  පුම්බන්න ගියා .ඒ වෙද්දි ඩියා පුටුවක වාඩිවෙලා මූණ බෙරි කරන් ඒ තුන් දෙනා දිහා බලන් හිටියේ කම්මැලිකමේ.

" ඔප්පා මොකක්ද අනේ මට මෙහෙම පුටුවක වාඩි වෙලා බලන් ඉන්න බැහැ .මටත් මොකක් හරි වැඩක් දෙන්නකෝ "

" නැහැ නැහැ ඔන්න ඔහොම ඉන්න .එච්චරයි අඩු දැන් "

" ඔන්නිට ඕම ඉඳලා පුරුදු නැහැනෙ ජින් ඔප්පා . හැබැයි වෙනසකටත් එක්ක හොඳයි "

With you Without you ( Completed )Where stories live. Discover now