යහලුවන් මිලියනයක් හොයා ගන්නවා කියන්නේ හාස්කමක් නෙවෙයි .
හාස්කම තමයි ,
මිලියනකයක් දෙනා ඔබට විරුද්ධ ආවත් ඔයාව අතනොහැර යන එක යාලුවෙක් හොයාගන්න එක. 🥀☺️ම්ම්ම් මම අද කියන්නේ එන්හයිපන් බෑන්ඩ් එකේ අපෙ පොඩිම කොල්ලාගේ කතාව . නමින් නිෂිමුරා රිකි . ස්ටේජ් නේම් එක නිකි ☺️ මෙයා උපතින් කොරියන් කෙනෙක් නෙවෙයි . ජපානයේ ඔකයමා වලින් තමා මෙයා එන්නේ . මාස අටක පුහුනු කාලයක් එක්ක නිකිට තිබ්බේ නටන්න උපන් හැකියාවක්.
👀 2021.07.06
එදා ටිකක් සීතල දවසක් . අපේ පලවෙනි සින්දුවේ ජැපනීස් සෝන්ග් එක රිලීස් කරේ අද . ඒ කියන්නේ අද අපේ ජැපනීස් debute එක. ම්ම්ම්ම්ම් අපි හිටියේ ගොඩක් සතුටින් . මම හිටියේ මගේ hyung ලා හය දෙනා එක්ක .
නිකියා ආහ් මේ හූඩිය දාගන්න.
වෙනදා වගේම මං ගැන ගොඩක්ම හොයලා බලන ජේ hyung මගේ නිල් පාට හූඩිය අරන් ඇවිත් මට දුන්නා. මම මේ වෙලේ වීවර්ස් යන්න හිටියේ .ආහ් කුමාවෝ ජේ hyung .
මම හූඩිය අරන් ඇදගත්තා. ජේ hyung මට හිනා වෙලා කෙලින්ම ගියේ ජේක් hyung ලගට. මම ඔන්ලයින් ගියා. එන්ජීන්ලා ගොඩක් සතුටින් හිටියේ කියලා මට එයාලාගේ පෝස්ට් දැක්කාම පෙනුනා. ඇහැට සතුටු කදුලකුත් ආවේ මටත් නොදැනිමයි. අපි වගේ පොඩි කොල්ලො හත් දෙනෙක්ට මේ තරම් ආදරයක් කොහෙන්ද කියලා මට පුදුමත් හිතුනා. මම එන්ජීන්ලා කීපදෙනෙක්ට රිප්ලයි කරා. ඇත්තටම ඒ සතුට මට වචන වලින් කියන්න බෑ. හිතේ තිබ්බේ පුදුමාකාර සතුටක් . ඒ අස්සේ සුනෝ hyung ජන්ග් වොන් hyung එක්ක හයියෙන් හිනා වෙනවා. ඒ දෙන්නාගේ කෝලම් බලන මටත් හිනා යනවා. මම ඕෆ්ලයින් ගියා . අපේ සුනෝ hyung ජන්ග් වොහ් hyung දෙන්නා මේ වෙලේ ඔන්ලයින් .☺️මෝ හීසන්ග් ,hyung මට බඩගිනියි වගේ අපි රාමෙන් එකක් හදන් කමුද ?
යකෙක් කන්න තරම් බඩගින්නේ හිටිය මම හීසන්ග් hyung ගෙන් ඇහුවා. මොකද මිනිහාට රාමෙන් දෙනවා නම් රත්තරං දුන්නාත් එපා කියන නිසා . ( එයා එයාගේ ජීවිතේටත් වඩා රාමෙන් කන්න ආසයි 😂)ඒ මටත් කමුකමු අපි දෙන්නා හැබැයි මට අද කන්න ඕනි ෂින් රාමෙන් නිකියෝ.
හීසන්ග් hyung කට කෙල පෙරන් මට කිව්වා.
ESTÁS LEYENDO
U Aʀᴇ Mʏ Bʀᴏᴛʜᴇʀ🥀💯[ENHYPEN NI-KI✓]
Historia Cortaබැටලු හම් පොරවාන හුන් නපුරු සතුන් වන් මිනිසුන් හිදිනා මෙවන් වූ යුගයක නුබ වන් මිනිසුන් හමුවීම පෙර පිනක් යැයි හැගේ මට මුවින් නොදොඩා නෙතින් සිනාසී හමුවී නැතුවාට දුරක උනත් නුබ මගේ ලගම හිද ලෙංගතුව දොඩමලු වනා මගේ දුක සතුට අතර හිදිනා මගේ හොදම මිතුරා මගේ සහ...