🔥 1 st Life 🔥

256 58 24
                                    


# Dangerous Lives
         1.Ep.
@At Cometery
-----------------------------

Jungkook pov.

Jk - මැණික Yumi මට ඔයාව ගොඩක් මතක වෙනවා😭.මං දන්නවා ඔයා හොදින් ඉන්නවා කියලා.මට සමාවෙන්න මැණික මට ඔයාව බේරගන්න බැරි වුනාට.මං එතකොට දුර්වලයෙක් වෙන්න ඇති.අනේ රත්තරන් ඔයා ආයෙ මං ලගට එන්නෙ නැද්ද😭

මට ඇඩෙන එක නවත්තගන්න ම බැරි වුනා 😭.

මගෙ මැණික මාව දාලා ගිහින් අදට අවුරුදු දෙකක් දෙනවා. තිරිසං විදියට උන් මගෙ කෙල්ලට වද දීලා තිබුණා.දවස් ගානක් දුක් විදලා විදලා එයා මැරුණා. 😭😭😭
මං.... මං කොහේ කියලා සෙව්වද 😭 මට එයාව හොයා ගන්න බැරි වුනා. මට..... මට මගෙ කෙල්ලව නැති වුනා.😭

මං මෙතන අඩද්දි තවත් කෙනෙක් මගෙ එහා පැත්තෙ ඉදන් අඩනවා.

End Jungkook Pov.
-----------------------------

Jimin pov.

Jimin - මැණික... මං ආවා ඔයාව බලන්න 😭 Semi ඔහොම ඉදගෙන හැමදාම ඔයාගෙ මේ චිමීව අඩවනව නෙ 😭 ඇයි මැණික ඇයි 😭
( ජිමින් තමන්ගෙ පපුවට අතතියාගෙන )
මැණික මේ බලන්න මගෙ මෙතන ගොඩක් රිදෙනවා රත්තරං 😭😭 ආයෙ එන්න මං ළගට 😭

End Jimin Pov.
-----------------------------

ටික වෙලාවකින් ජන්ග්කුක් ජිමින් දෙන්න Cemetery එකෙන් එන්න ගේට්ටුව ලගට යද්දි ම ලොකු සද්දය ඇහුනා.

-----------------------------

Jungkook Pov.

අපි දෙන්නා මූනට මූන බලා ගත්තා. මං ඒවෙලාවෙ ඔලුවෙන් සන් කරා ලෑස්ති වෙන්න කියලා. ඒත් එක්ක ම අපි දෙන්න ම තමන්ගෙ ඉන පිටුපස තියෙන ගන් එක අරගෙන ලෝඩ් කර ගෙන ඉස්සරහට ගියා.

එතන තිබුනේ පරණ බංගලාවක්. මිනිස්සු ඉන්නවා කියලා නම් හිතන්න බැරි වුනා අපට 😶

අපි දොර ලගට යනවත් එක්ක අනිත් හ්‍යුන්ග්ලාත් ආවා.අපි හැමෝම හිමින් ඒ පැත්තට ගියේ ගාඩ්ලාට මුලු ඉඩමෙ ම දාලා.

අපි යනකොට අඩන සද්ද, කෑගහන සද්ද ඇහෙන්න පටන් ගත්තා.
-----------------------------

In Five Minutes.
( ළමයි තාම Jk pov. )

අපි ගෙදර හැමතැන ම බැලුවා ඒත් කිසිම කෙනෙක් නෑ.ඒ වගේ අර ඇහුන සද්දවලින් අඩුවක් තිබුණෙත් නෑ.

☠ ❌️ ƊƛƝƓЄƦƠƲƧЄ ԼƖƔЄƧ ❌️  ☠ [[   𝑱𝑱𝑲  ]] ( On Hold )Where stories live. Discover now