#Dangerous Lives
6.Ep.
---------------------------------------Jin Pov.
Jungkook - වාහ්හ්හ් හ්යුන්ග් අදනම් මාර ම ලස්සනයි නේ..
Jin - තෑම්ස් කුක්කා.. මං කොහොමත් ලස්සනයි නේ..
Hobi - ඔව් ඔව් හ්යුන්ග් ඔයානෙ World Wide Handsome😂.
Jin - දැට්ස් මා බෝයී🙂.
Suga - අනේ කෑගහන්න එපා අනේ.. මගෙ මනස එක් තැන් කරන් පොඩ්ඩක් නිදා ගන්න ඕනේ..
Tae - හ්යුන්ග් ඔයා දැන් මේ නිදාගන්න ද යන්නේ
Suga - දේ ටේ...
Hobi - ඊක්කා සුග.. බුවෑක්කා...
Suga - වේහ්හ්හ් 😒
Hobi - ඔයා අද wedding එකට ඉන්නෙ කුණු කෙළ පෙරාගෙන ද😖
Suga - යා පිස්සුද හොබ්බා 😒
Jin - අනේ ඔය මගුල් රණ්ඩුව පස්සෙ කරගන්නවා. මුලින් මගෙ මගුල කරලා දීලා.
Namjoon - හ්යුන්ග්ට හරි ම හදිස්සී වගේ නේද හොබී
Hobi - ඒක තමයි ජුනියා.. ඔන්න කිව්වා දැන් ම නම් මට සම්චොන් කෙනෙක් වෙන්න බෑ.
Jin - යා... ඒක මං බලා ගන්නම්😊 හුම්ම් 😌
Namjoon - ජිනා දැන් යමු හෝල් එකට මං ගිහින් යෝනාව එක්කගෙන එන්නම්.
Jin - Ok නම්ජුන්
Tae - කවුරු හරි මාවත් අරං යන්න කෝ..
Jimin - එන්න මගෙ සෝල්මන්ට්. මං ඔයාව එක්කගෙන යන්නම්.
ජිමින් ටේගෙ වීල්චෙයා එකත් තල්ලු කරගෙන මගේ පස්සෙන් හෝල් එකට ආවා.
End Jin Pov.
-------------------------------------Yoona Pov.
Yoona - ආ... මේක ඇදන් හෙල්ලෙන්නවත් බෑ නේ 😭. මට බයයි හොල් එක ඇතුලට යන්න.
Ryujin - ඔන්නි ඔයා කොහොමද නොගිහින් ඉන්නේ.. ජින් ඔප්පා මෙතනට ඇවිත් ඔයාව උස්සගෙන ගිහින් බලෙන්ම බදී😹💔.
Yoona - මාව දැන් විහිලුවක් ද 🙂
Ryujin - දේ ඔන්නී 😂 ඔයා විහිලුවක් තමයි. මේ ඒක නෙවෙයි කොහොමද ඔන්නි හෝල් එකට යන වෙලාවේ කකුල පැටලිලා වැටුනොත්😂 නැත්තන් ring එක මාරු කරද්දි ring එක වැටුනොත්😂 වාහ්හ්හ් මාරයි නේ
YOU ARE READING
☠ ❌️ ƊƛƝƓЄƦƠƲƧЄ ԼƖƔЄƧ ❌️ ☠ [[ 𝑱𝑱𝑲 ]] ( On Hold )
Acciónතම ඔම්මා අප්පා නැතුව යොවුන් අවධියේම අහිමි වූ පිරිමි ළමුන් සත් දෙනෙක්. කුඩා කල සිට ම තනියම හැදුනු ගැහැණු ළමුන් සත් දෙනෙක්. ආදරයෙන් වියරු වැටී පලි ගැනීමට ගොස් එය සම්පූර්ණ කරන නමුත් තවමත් අනාචාරී ක්රියාවෙහි යෙදෙන පියෙක් සහ පුතුන් දෙදෙනෙක්. තම ආදරය අහි...