Chapter 01 💕

505 44 12
                                    


-

"තමුසෙලා වගේ කෑදර මිනිස්සු නිසා තමයි මෙහෙම  පිස්සු රිපොටර් කෙනෙක් මගේ ගෙදරට ඈවිල්ලා මගේ පින්තුරයක් අරගෙන ගිහින් තියෙන්නේ ඔයා දෑක්කද අද එක තමා පත්තරේ ලොකු අකුරින් දලා තියෙන්නේ හොද වෙලේට මන් මාස්ක් එකක් දාගෙන හිටියේ."

"අනේ මට සමාවෙන්...."

එයාට එක ඉවර කරන්න බෑරි උනේ වී එයාගේ ඔලුවටම වෙඩි තිබ්බ නිසයි.

එයාගේ ගාර්ඩ් කෙනෙක් ලගට ඈවිල්ලා තේහ්යුන්ට වතුර තියන බේ සමකුයි තුවායකුයි ගෙනත් දුන්නා අත පිහිදගන්න.

"යුන්ගී, මෙයාලට කියන්න මෙතන අස් කරලා දාන්න කියලා."

"අහ් තව ජිමින්ට එන්න කියන්න මගේ ඔෆිස් රූම් එකට" එහෙම කියලා එයා යන්න ගියා.

තේහ්යුන් එයාගේ කාමරෙට ගිහින් ඉදගෙන නිදහස් සුසුමක් හෙලුවා.එයා ඈස් දෙක පියාගත්ත ගමන් දොරට තට්ටු කලා.

"එන්න.."

"හලෝ ටේ ටේ"

"හලෝ ජිමිනි"

"ටේ ටේ එහෙම එක් කෙනෙක්ව මරන එක අනිවර්යද?"

එක අහපු ගමන් ටේ ජිමින් දිහා තරහින් බෑලුවා.

"මන් ඔයාට කී සෑරයක් කියන්න ද ජිමින් ඔව් අපි එක කරන්න ඔනේ මොකද අපි එහෙම කරලා එයාලව මෑරුවේ නෑත්තන් එයාල ඈවිල්ලා අපේ කරේ නගියි.මේ ලොකේ අහින්සක අයට හරියන්නේ නෑහෑ ජිමිනි.ඔයා එයාලට කරුනාව පෙන්නන්න පුලුවන් එත් එයාල ඔයාට කරුනාව පෙන්නන්නේ නෑහෑ.එයාලා ඔයාව එක සෑරේ මරන්නේ නෑහෑ එයාලා ඔයාගේ තියන ආත්ම ශක්තිය අරගෙන ඔයාව දුර්වල කරනවා එතකොට ඔයාම ඔයාව මරයි කියලා හිතලා.එක නිසා එක මතක තියාගන්න හරිද?"

"අනේ මට සමාවෙන්න ටේ එක ඈහුවට"එහෙම කිවුවහම තේහ්යුන් එයා ලගට ගිහින් එයාව බදාගත්තා.

"එකට කමක් නෑහෑ ජිමිනි" එයා පිටට තට්ටුවක් දලා එයාල අතා ඈරියා.

"එක නෙමෙයි ටේ ඈයි මට එන්න කිවුවේ?"

"අහ් තව පොඩ්ඩෙන් එකත් අමතක වෙනවනේ" එයා එයාගේ බෑග් එක ලගට ගිහින් එක ඈතුලෙන් තෑග්ගක් ගත්තා.ඉටපස්සේ ජීමින් ලගට ගිහින් එක එයාට දුන්නා.

Mafia | Taejin FFWhere stories live. Discover now