මම හිතුවෙ hwang එයාට kiss එකක් දෙන්න ගියා කියලා. ඒත් hwang lee aerata රහසක් කියලා එයාගෙ අතේ තිබ්බ බෑග් එක එයාගෙ අතට දීලා මන් ගාවට ආවා.
Hwang- මම ඔයාට ගොඩක් කැමති යෙඔනා. මම ඒක හන්ගගන ගොඩක් කල් හිටියා ඔයාලගෙ අතරට එන්න බැරි නිසා, ඒත් දැන් ඒක කියන්න කාලෙ ,හැමදාම තනියම ජීවත් වෙන්න බැරි නිසා මන් ගැන පොඩි අදහසක්වත් නැද්ද?🥺
(ඊට පස්සෙ එතනින් aera අඩාගෙන දුවගෙන ගියා. මට එයාගෙ පස්සෙන් යන්න ඕනෙ උනත් මට ඊට කලින් කරන්න දෙයක් තිබුනා.මම hwang ව jingu ark එකට එක්ක ගෙන ගිහින් හැම දෙයක්ම පැහැදිලි කලා.එයාට ගොඩාක් lee aera කැමති බව)
.."මෙ අහන්න hwang මට ඔයා ගැන තියෙන්නෙ සහෝදරයෙක් , යාලුවෙක් කියන හැගීමක් විතරයි , ඊට වඩා දෙයක් මගෙන් අහන්න එපා"
Hwang- එහෙමද😞.
" මෙ අහන්න hwang ඒ වුනාට aera ඔයාට ලොකු ආදරයක් තියනවා, එයා ඔයාට ගොඩක් කැමැත්තෙන් හිටියෙ එදා ඉදන්"
Hwang- එහෙමද , මම් ඒක දැන්ගෙන හිටියෙ නෑනේ,ඒත් මට එයා ගැන හැගීමක් නෑ...මොකද මගෙ හිතේ එක්කෙනෙක්ට විතරයි ඉඩ තියෙන්නෙ,දැන් ඉති එයත් නෑ,
"Hwang මම මට පුලුව්න් විදිහට ඔයාට තේරුම් කරා.මට ඊට වඩා කරන්න පුලුවන් දෙයක් නෑ,මට සමාවෙන්න.
Hwang - ඒකට කමක් නෑ හැබැයි මම අන්තිම වෙන්කන් ඔයාව මගේ කරගන්න බලන් ඉන්න"
(Hwang එතනින් ගියා.මමත් ඊට පස්සෙ නැගිටල ගෙදරට ගියා aerata call කරත් එයා මගෙ calls answer කරේ නෑ මම ඊට පස්සෙ එයාගෙ ගෙදර ගියත් එයා මට ගෙදර දොර ඇරියෙ නෑ. පස්සෙ කේන්තිය නිවුන වෙලාවක කතා කරනව කියල හිතල මම ගෙදර ගියා ගෙදර ගිහාම මට හිතාගන්න බැරි දෙයක් දැක්කෙ,මට හිතුනා මට විතරද මෙහෙම මගේ ජීවිතයට කරදර එන්නෙ කියල .මට කල කිරුනා.
" තාත්තේ.................😭😭😭😭😭😭"
මගෙ තාත්ති සියදිවි නසාගෙන😞.මම ගෙදර එද්දි කලුවරේමම දැක්කෙ මගෙ තාත්තිගෙ කකුල් දෙක එල්ලිලා තියනවා විතරයි.එතනින් මගේ ජීවිතෙ වැටෙන්න පුලුවන් උපරිමයෙන්ම මම වැටුනා, මෙතෙක් වෙනකන් පොඩි බලාපොරොත්තුවක් හරි තියනවනම් ඒ හැම දෙයක්ම අතෑරියා.අපේ තාත්ති සියදිවි නසාගෙන තියෙන්නෙ ඔක්කොම බන්කොලොත් උන නිසා කියල තම මට කිව්වෙ ඒත් ඒක මට විශ්වාස කරන්න අමාරුයි මොනදේ උනත් මගේ තාත්තා ලේසියෙන් කිසි දෙයක් අතාරින කෙනෙක් නෙවේ නිසා .මොනවඋනත් තාත්තාගෙ කටයුතු ඔක්කොම අවසන් කරන්න ඒකට මට lee aerage මුලු පවුලම ලොකු උදව්ව්ක් දුන්නා.
Lee aeraගෙ අම්මා-"පුතේ දැන් ඔයා මොකක්ද කරන්න හිතන් ඉන්නෙ, ඔයාට ඕන වෙලාවක අපේ දොර ඇරලා තියෙන්නෙ පුතේ , යමු අපිත් එක්ක යමු . අදුම් ටිකත් අරගෙනෙ එන්න.
"ගොඩක් ස්තුති අම්මෙ එහෙම ඇහුවට. කොහොමත් ඔයානෙ එදා ඉදන් මගෙ අම්මගෙ අඩුව පිරෙව්වෙ .ඒත් පොඩ්ඩක් ඉන්න අම්මෙ මම තාම හරි තීරනයක් අරගෙන නෑ අම්මෙ මට ටිකක් තනියම ඉන්න ඕනේ.
(මම එතනින මගෙ කාමරයට ගියා ගිහින් අන්තිමට v නැති වෙද්දි මම ඇදගෙන හිටපු jacket එක ඇදගෙන jinju park එකේ අම්මා මාව දාල ගිය තැන් මම ඉදගත්තා.මම ගොඩක් වෙලා ඇඩුවා
.ගොඩාක් වෙලා කල්ප්නා කරා එන්න එන්න හවස් උනා සීතල වැඩි නිසා මම jacket එකට ඇත දාගත්තා. මට අමුතු දෙයක් අතට අහු උනා.
එතකොටයි මට මතක් උනේ එදා V DEVIL ඉද්දි මගේ සාක්කුවට මොකක් හරි එකක් දැම්ම කියලා.මම ඒක ඉකමනට එලිය්ට ගත්තා.
"මේක් මාලයක්නෙ ,
"ඒක ඇතුලෙන් යතුරක් දාලා අරින්න තියනවා,
ඒත් කෝ මේකෙ යතුර'"
,මම සාක්කුවට ආයෙත් පාරක් අත දැම්ම මට එතකොට අහු උනේ කොලයක් විතරයි .ඒත් ලියුමක් V ගෙන් මට හම්බුන ලියුමක්."මොකක්ද මේකෙ ලියල තියෙන්නෙ"
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
YOU ARE READING
THE END OF THE SECRET
Romantik❤️❤️❤️Write in a way that comes to mind. Read the end හිතට එන විදිහට ලියන්නෙ . අවසානය කියවලම බලන්න😊❤️