#Dangerous Lives
7.Ep.
--------------------------------------Maaha Pov.
ඔහ්හ් අද තමයි මගෙ birthday එක. කවදාවත් ඔම්මා අප්පා එක්ක මට සමරන්න ලැබුනේ නැති ජීවිතේ විශේෂ ම දවසක් අද. උදේන්ම නැගිට්ට ගමන් වොශ් දාගෙන අද මම ම ගිහින් හැමෝට ම කෑම හැදුවා. ඇත්තම කිව්වොත් කෑම හදන වෙලාවෙත් බලන් හිටියා ජන්ග්කුක් ඇවිත් මට මුලින් ම විශ් කරාවි කියලා. ඒත් එයා පහල ආවෙ නෑ. ඒ නිසා ඉතින් මම මගේ හා පැටියට bananana milkshek එකක් හදාගෙන ගියා🤭. මං room එකට ගියාට එයා පේන්න හිටියෙ නෑ. එතකොට තමයි මං දැක්කෙ ටේබල් එක උඩ තියෙන චිට් එක.
On Chit..
මාහා...
මං අද පාර්ටි එකකට යනවා. ඒකට ඔයාවත් එක්කගෙන යන්නෙ මගෙ friend කෙනෙක් විදියට. ඒක නිසා මං ඔතන තියලා තියෙන බොක්ස් එකේ තියෙන ඇදුම ඇදගෙන ඉන්න. ලස්සනට ඉන්න ඕනෙ හොද ද.....
Jungkook.මොකක්??? මොන පාර්ටියක් ද ???? ඒකියන්නෙ කලින් පාර වගෙ ම මේ පාරත් අමතක වෙලා. කමක් නෑ අද එයා එක්ක පාර්ටි එකකට යන්න පුලුවන් නෙ🥰.
End Maaha Pov.
-------------------------------------Jungkook Pov.
Jungkook - යා... ජිමිනා.. ඕවා කඩන්නෙ නැතුව එල්ලනවා මනුස්සයෝ..
Jimin - ඔතන හිටගෙන ඉන්නෙ නැතුව එහෙනම් ඇවිත් මේවා පුම්බනවකෝ 😒
Jungkook - දෙනවා
දඩාස්ස්ස්ස්
Jin - නම්ජුනා............... මොනව ද මගෙ මැනික මේ පාර කැඩුවේ ආආඅ කෝ කියපන් බලන්න...
Namjoon - හ්යුන්ග් මේ... මේ.... කේක් එක රෙඩි වෙලා තිබ්බේ ඉතින් මං ඒක අවන් එකෙන් එලියට ගද්දි කේක් එක මගෙ අතින් වැටුනා 🙂
Jungkook - යා... ජුන් හ්යුන්ග්.... මං ඒක හැදුවේ කොච්චර අමාරුවෙන් ද😭😭 කවදා කාපු කටුද මේවා..
Suga - මේ මං කට්ටියගෙන් ප්රශ්නයක් අහන්න ද????
අපි හැමෝම බැලුවේ සුගා හ්යුන්ග් ගෙ පැත්ත. මොකද කිසිම සද්දයක් නැතුව ඉදලා එක පාරට කතා කරන්න තරම් මෙයාට තියෙන මේ දැවෙන ප්රශ්නය මොකක්ද බලන්න.
Hobi - දේ අහන්න ඉතින්..
Suga - මේකයි බන් ඇත්තට ම අපි dangerous mafia bulletproof ල ද ?????
YOU ARE READING
☠ ❌️ ƊƛƝƓЄƦƠƲƧЄ ԼƖƔЄƧ ❌️ ☠ [[ 𝑱𝑱𝑲 ]] ( On Hold )
Actionතම ඔම්මා අප්පා නැතුව යොවුන් අවධියේම අහිමි වූ පිරිමි ළමුන් සත් දෙනෙක්. කුඩා කල සිට ම තනියම හැදුනු ගැහැණු ළමුන් සත් දෙනෙක්. ආදරයෙන් වියරු වැටී පලි ගැනීමට ගොස් එය සම්පූර්ණ කරන නමුත් තවමත් අනාචාරී ක්රියාවෙහි යෙදෙන පියෙක් සහ පුතුන් දෙදෙනෙක්. තම ආදරය අහි...