Miya's pov
එදා සිද්ද වුන දේවල් ගැන මම පසුතැවිලි වෙන්නේ නැහැ. මොකද ඒ දේ නිසා මට මගේ college එකට කෝසස්වලට කරදරයක් නැතුව ගෙවන්න පුලුවන් වුනා.
ඒත් මේ සල්ලි ඉවරවුනාම මම මොකක්ද කරන්නේ..? ඇඟ විකුණන්න බැහැ මට..
මියා....
මේගැන කල්පනා කර කර college එකට යන පාරේ ඇවිදගෙන යද්දි මගේ කනට වැටුනේ ටිකක් පුරුදු ගැඹුරු කටහඬක්..
කටහඬේ අයිතිකාරයා හොයපු මම දැක්කේ mask ,sunglasses දාපු කෙනෙක්..
ටිකෙන් ටික මගේ ලඟට ආපු ඒ කෙනාමියා..මේ මම Jungkook
මොකක්...! Jungkook මොකද මාව හොයාගෙන ආවේ..එදා උන දේ ගැන තාමත් මෙයා හිතනවද...? එහෙමත් නැත්තම් ආයේ මෙයාට මාව ඕනෙද..?
මගේ හිතේ සිතුවිලිවලින් ඝෝෂාවක් ඇතිකරා.
ඇයි Mr.Jungkook ..? මොකක් හරි ප්‍රශ්නයක් වෙලාද..?
නැහැ...එහෙම දෙයක් නෙමෙයි. මට ඔයත් එක්ක පොඩ්ඩක් කතාකරන්න ඕනේ.අර බෙන්ච් එකට යමු පොඩ්ඩක්
ඇයි Mr.Jungkook මාව හොයාගෙන ආවේ..? මම කිව්වනේ මම ඒ ගැන පසුතැවිලි වෙන්නේ නැහැ කියලා
නැහැ මම ඒකට නෙමෙයි ආවේ..
ඒනම් මේ මනුස්සයට මාව ආයේ ඕනේ වෙලාවත්ද..?
ඒ සිතුවිල්ලත් එක්ක මගේ ඇස් බයෙන් ලොකුවුනා. මගේ වෙනස්වීම තේරුම් ගත්තා වගේ පෙනුමක් මවාගත්ත jungkook
ඔයා ආයේ අර වැඩ කරන්නේ නැහැ නේද...?
අපොයි නැහැ Mr. Jungkook මම ඒ දේ කරේ නොකරම බැරි කමට..මම එදා එහෙම නොකරා නම් කුලිය ගෙවාගන්න බැරුව මාව එලියට දාලා..ඒක නිසා ඔක්කොම දේවල් හරි ගියා. මම තව part time job එකකුත් හොයාගත්තා. ඒ නිසා දැන් මට සල්ලි ප්‍රශ්න ටිකක් අඩුයි. මම අරදේ අමතක කරලා ඉන්නේ. Sir හිතනවානම් ඒ දේ sir ගේ අතින් වුන වැරැද්දක් කියලා..ඒකඑහෙම නෙමෙයි.මම කැමැත්තෙන් ආවේ. ඒ ගැන හිතන්න එපා.
ESTÁS LEYENDO
One night , Etarnal Life || ✔️
FanficShort sinhala FF (Completed ✔️ ) Mature content / abuse warning මා රාත්‍රියට පෙම් බඳිමි මා දිවිය නැමැති ද්වාරය විවර කළ නිසා.. මා ඇයට ප්‍රේම කරමි මා හද සියුම් නැවතුම් ස්පර්ශ කළ නිසා.. මා ඇයට වෛර කරමි සියලු දෑ මට අහිමි කල නිසා.. මා ඇය බලාපොරොත්තු වෙම...