🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
මගේ ආදරනීය යෙඔනා, ඔයා මේක දකිද්දි මම ඔයා ලග නැති වෙන්න පුලුවන්, ඒත් ඔයා මේක දැනගන්න ඕනෙ,මම මෙහෙම දෙයක් කලින් වෙනව කියල දැනගෙන
හිටියා. එත් එදා ඔයාගෙ මූනෙ තිබුන හිනාව මට නැති කරන්න උවමනා උනේ නෑ,,ඔයා හිතනවා ඇති එදා තිබ්බ දේ කොහොමද කලින් ලියුමක ලියවෙන්නෙ කියලා, මේක මයාවෙන හැදුන කොලයක් මගෙ හිතේ තියන දේ මේ කොලේ ඇදෙනවා හැබැයි මම ජීවතුන් අතර ඉන්නකොට විතරයි. මම ඔයාව වහගෙන හිටියට මටහෙල්ලෙන්නවත් බෑ යෙඔනා මොක්ද මට වඩා එයාගෙ බලය ප්‍රබල නිසා ඒත් මගේ ඉස්සර සිද්ද වෙන හැම දෙයක්ම මට පේනවා. ඔයාගෙ අරක්ශාව නිසා තමා මේ මාලෙ ඔයාගෙ සාක්කුවට දැම්මෙ.
දැන් කාලෙ හරි ඔයාට ඇත්ත. කියන්න .මොකද ඉස්සරහට ඔයාට තනියම මූන දෙන්න වෙන නිසාමෙ ඉන්නෙ එදා ඔයා දැක්ක කෙනා එයාගෙ ඇත්ත නම wo doo hwang,
එයත් ඉස්සර අපේ කෙනෙක්ම තමා අපේ හිටපු හොදම ගෝලයා,එයාට හැබැයි අත්තටු හිමිවෙලා තිබුනේ නෑ,එක නිසා එයා අනිත් හැම කෙනෙක් එක්කම ඊරිසියාවෙන් කේන්තියෙන්, හිටියේ එයා අවශ්‍ය උනා අනිත් හැම කෙනාටම වඩා බලය වැඩි කරගන්න . එයා එකට ගොඩක් උත්සහ කරා,නොවිදිනා දුක වින්දා ඒක නිසා එයා එන්න එන්නම දරුනු උනා,, ඒත් එයාට බලයන් හම්බුනාට කිසිම දවසක අත්තටු හිමි උනේ නෑ,,, එයාට දැන්ගන්න ලැබුනා එයාට අත්තටු හිමි වෙන්නෙ අත්තටු තියන කුමාරියක් විවාහ උනොත් කියලා .......
,ටික කාලයක් ගත උනා එක තැනකදි එයාට ඔයාගෙ අම්ම දැකලා අම්ම ගැන කැමැත්තක් ඇති උනා. ඒත් කිසිම වෙලාවක ඔයාගෙ අම්මට එයා ගැන කැමැත්තක් තිබ්බෙ නෑ .මොකද ඒ වෙනකොටත් ඔයාලගෙ අම්මට ප්‍රේමයක් තිබුන නිසා ඒ තම ඔයාලගෙ තාත්තා .....
YOU ARE READING
THE END OF THE SECRET
Lãng mạn❤️❤️❤️Write in a way that comes to mind. Read the end හිතට එන විදිහට ලියන්නෙ . අවසානය කියවලම බලන්න😊❤️