මුලින්ම කියන්න ඕන ස්තුති කරන්න මට තේරෙන්නෙ නෑ..🙂🙂🙂
කමක් නෑ පුලුවන් විදියට ස්තූති කරන්නම්..ඉතින් දගකාර ආදරවන්තයා කියන්නේ මගේ පලවෙනි කතාව..කතාව පටන් ගන්නකොට හිටියේ රීඩර්ස්ලා දෙන්නයි..ඉතින් රීඩර්ස්ලා දෙන්නක්ගෙන් පටන් ගත්තු මගේ පලවෙනි කතාව අද වෙනකොට ගොඩක් දෙනෙක් කියවනවා..
ඇත්තටම සතුටුයි..වැරදි අඩුපාඩු ගොඩාක් තියෙන්න ඇති..ඒ වුනාට ඔයාලා මාත් එක්ක කතාවෙ අවසානෙ වෙනකන්ම හිටියා..ඔයාලට ගොඩාක් තෑන්ක්ස්ස්ස්ස්...කතාවෙ අවසානේ ගැන කතා නොකර ඉමු..මොකද කතාව ඉවර කරන්න හිටියේ ඔහොම නෙවෙයි..මං කතාවට sad ending එකක් දෙන්න හිටියේ..හදිසියේ තමා මං කතාවෙ අවසානෙට happy ending එකක් දෙන්න හිතුවේ..මොකද මගේ පලවෙනි කතාවටම දුක්බර අවසානයක් දෙන එක හොද නෑ කියලා මට හිතුනා..ඉතින් මගේ කතාව කියවපු මට comment කරපු නොකරපු vote කරපු නොකරපු හැමෝටම මං ස්තූති කරනවා..ඒ වගේම මං ඔයාලට ගොඩාක් ආදරෙයි..😘😘😘මගේ ජමියෝ ඔයාට ගොඩාක් තෑන්ක්ස්ස්ස්ස් කතාව පටන් ගත්ත දවසේ ඉදන් මා එක්ක හිටියට..මගේ වැරදි අඩුපාඩු හැදුවට..ආලවියෝ මැනිකෝ ❤️❤️❤️❤️
කොහොමහරි ඔක්කොටොම thankzzz හොදෙ මා එක්ක හිටියට..ආදරෙයි මගෙ මැනිකලා ටිකට මං...❤️❤️❤️❤️❤️
💜️💜️ NEW STORY 💜️💜️
නිකන් ඉන්න බෑනේ ලමයි ඉතින් මට..ඉතින් අලුත් කතාවක් පටන් ගන්න කියලා හිතුවා..
ඉතින් ඔය තියෙන්නෙ අලුත් කතාව..
💜️💜️💜️Sauth korea.💜️💜️💜️
වැඩි විස්තර කියන්නෙ නෑ..කියන්නෙ මෙච්චරයි කතාව SL ARMY & BTS love story එකක්..අලුත් කතාව කියවන්න කැමති නම් comment එකක් දාගෙන යන්න..මොකද මේ කතාව පටන් ගන්නවද නැද්ද කියන එක තීරනය වෙන්නෙ ඔයාලගේ comment එක මත තමයි හොදේ..එහෙනම් මං ගියා..අලුත් කතාව ඕන නම් comment එකක් දාගෙන යන්නකෝ..
හැමෝම පරිස්සමට සතුටින් ඉන්න....❤️❤️❤️
💜️💜️💜️💜️💜️I purple you 💜️💜️💜️💜️💜️
KAMU SEDANG MEMBACA
❤ දගකාර ආදරවන්තයා ❤(Completed)
Romansaඇය අහිංසක ආදරවන්තියක්...... ඔහු දගකාර ආදවන්තයෙක්..... පොරොන්දු රකින ආදර කතාවක්......