Hwang in yeop-" හායි"
Lee aera- හායි,
H-"මොකද මේ පැත්තෙ "
L-නිකන් , යෙඔනව හම්බෙන්න ආව.
H- අහ් ,,, එයා ඔයාට මන් ගැන මොනාද කිව්වෙ..
L-"මුකුත් නෑ මම දැන් යනවා ."
H- මම දන්නවා ඔයා මට කැමැත්තෙන් හිටියා කියලා .මම ඔයත් එක්ක හැම දාම කැමැත්තන් ඉන්නවා එයා ඔයාට කියපු හැම දෙයක්ම මට කිව්වොත්.
L- 😂😂 පොඩි එකෙක්ට සීනිබෝල පෙන්නව වගෙ වැඩක්නෙ,මට කොහොමත් මත් ඔයත් එක්ක ගනුදෙනුවක් නෑ, අයිනකට වෙන්න....
H-" ආ..ශ්,,,,,,,මම කවුරු කියලද මේ කෙල්ල හිතන් ඉන්නෙ, ඇත්තටම යෙඔන කොහෙද ගියේ ,මට Lee aera කිව්වා වගේම ,එයාගෙ කලින් bf එයාව දාල ගිය නිසාද ,එයා කාත් එක්කවත් යාලු වෙන්නැත්තෙ.
මම යෙඔනව හොයාගෙන ඉක්ම්නට යන්න ඕනේ, ........
මම park එක මැදින් ඇවිදගෙන යනකොට එදාට වඩා වෙනස් පරිසරයක් මම දැක්කෙ,මම හිමිහිට එතනින් අවිදගෙන හියා......ටිකක් දුර මම ඇවිදගෙන යද්දි මට මම දන්න කෙනෙක්ගෙ කටහඩක් ඇහුනා....Hwang- " යෙඔනා...යෙඔනා.......කොහෙද ඔයා"
"අහ් ඒ hwange කටහඩනෙ,මම හිතුවට වඩා ඉක්මනට wo doo hwang මාව හොයාගෙන් ඇවිත්නෙ"
YOU ARE READING
THE END OF THE SECRET
Romance❤️❤️❤️Write in a way that comes to mind. Read the end හිතට එන විදිහට ලියන්නෙ . අවසානය කියවලම බලන්න😊❤️