Bottom Tae
Top Jin
Ff එකක් පමණයි
........................................................ජ්..ජින් හ්යුන්ග්.......
චටාස්
එච්චරයි මට කියන්න පුලුවන් වුනේ.හ්යුන්ග්ගේ අත නැවතුණේ මගේ කම්මුලේ.හ්යුන්ග්ගේ පාර සැර නිසාම මගේ ඇස් වලින් කඳුළු ගැලුවා.
තමුසෙට මට වඩා එයාව ලොකු උනාද ටේ?කියනවා තමුසෙ කොහොමද ජිමින්ට තමුසෙව හග් කරන් ඉන්න දුන්නේ ආ...
හ්..හ්යුන්ග් මං........
ඒත් හ්යුන්ග් මට ආයෙත් කිසි දෙයක් කියන්න නොදී මාව බිත්තියට තල්ලු කරලා මගේ දිහා රවාගෙනම හිටියා.ඒ ඇස් ලොකු කේන්තියකින් තිබ්බා.
තමුසේ ආයේ එකපාරක් හරි මට පේන්න එහෙම ජිමින් එක්ක හිටියොත් මං තමුසෙවත් මරලා මාත් මැරෙනවා.දැනගන්නවා තමුසේ අයිති මට විතරයි.තමුසේ කිම් සියොක්ජින්ගේ විතරයි.තේරුනාද?කට ඇරලා කතා කරනවා.තමුසෙට තේරුනාද?
ද්..දේ හ්යුන්ග්
හ්ම් හොඳ ළමයා.යන්න දැන් ගිහින් මට බොන්න coffee එකක් හදන් එන්න.මං බලන් ඉන්නවා
දේ
මං කිචන් එකට ගිහින් Coffee එක හදනකොටත් මගේ ඇස් වලින් එකදිගට කඳුළු ආවා.Coffee එකත් අරන් රූම් එකේ දොර ළඟදි මං කඳුළු ආයෙත් පිහිදගෙන රූම් එකට ගියා.මං යනකොට හ්යුන්ග් ඇඳට වෙලා මං දිහා බලන් හිටියා.
හ්යුන්ග් මේ Coffee එක.......
තියන්න
ටේ මෙතනින් ඉඳගන්න
මං Coffee එක තියලා යන්න හදද්දිම හ්යුන්ග් මට ඇඳේ අනිත් පැත්ත පෙන්නලා ඉඳගන්න කිව්වා.
ටේ මැණික මියානේ
එ..ඒකට කමක් නෑ හ්යුන්ග්
මට සමාවෙන්න මැණික ජිමින් ඔයාව හග් කරන් ඉන්නකොට මට ගොඩක් දුක හිතුනා වගේම ඒ වෙලාවේ කේන්ති ගියා.මියානේ මැණික මට ඔයාට රිද්දවන්න ඕන වුනේ නෑ.
ඔව් මට තේරෙනවා ඇයි එයාට කේන්ති ගියේ කියලා.එයාට කේන්ති ගියේ නැත්තන් තමයි පුදුමේ.මොන හස්බන්ඩ්ද කැමති තමන්ගේ හස්බන්ඩ්ව වෙන කෙනෙක් හග් කරන් ඉන්නවට........
හ්යුන්ග් ඒක දැන් අමතක කරමු.අනික........
හ්යුන්ග් මගේ ලිප්ස් උඩ එයාගේ ලිප්ස් තිබ්බා.එයා හරිම සොෆ්ට් විදිහට කිස් කරා.ඒකට රියැක්ට් එකක් විදිහට මමත් හ්යුන්ග්ගේ බෙල්ල වටේ අත් දෙක දාලා හ්යුන්ග්ව තවත් ළං කරගත්තා........
...............................හායි රීඩර්ස් 🙂♥️
මේක one short එකක්.ඔයාලා කැමතිද දන්නෑ top jinට.හැමවෙලේම ජින්ව bottom කරන්න බැරි නිසා මං මේකෙදි ජින්ව top කරා.කමක් නෑනේ 🤓#Avi 🙂♥️
YOU ARE READING
Jin x Taehyung and Jungkook One Shots(Completed)
FanfictionJin x Jungkook Jin x Taehyung jinkook taejin ship one shorts Top Jin with Bottom Jungkook Bottom Taehyung