පැයගානක් යනකම්ම හොබී අයිශු ඉන්න රූම් එක ඉස්සරහට වෙලා බලන් හිටියේ අයිශුට සිහිය එනකම්. හොබී ඇනාවත් ඩියා ලඟට යැව්වෙ අයිශුට සිහිය ආවම කියන්නම් කියලා .ඒත් අයිශුට සිහිය ආවේ නැහැ .හොබී රූම් එකේ දොර දිහා බලාගෙනම ආව කඳුලු සැරින් සැරේ පිහිදගත්තේ ඩොක්ටර් තාම මුකුත් කිව්වෙ නැති නිසා.
" ඔයාට එයාව බලන්න පුළුවන් ඕනනම් "
රූම් එකෙන් එලියට ආව නර්ස් කෙනෙක් හොබීට එහෙම කියන ගමන් ගියේ හොබීට මුකුත් අහන්න වෙලාවක් නැතිවෙද්දි.
හොබී රූම් එකට ගිහින් අයිශුගේ ඇඳ ලඟින් වාඩිවෙලා අතින් අල්ලගත්තා." අයිශුයා .... ක්වෙන්චානා? මාත් එක්ක තරහා වෙලාද ,මි..මියන්හේ .මට බැරි උනා ජිමින් එක්කගෙන එන්න .එයා ගිහින් අයිශු. 😭අනේ චේබල් ඇස් අරින්නකෝ .ඔහොම හිටියා ඇති නැද්ද ? මට බය හිතෙනවා අයිශු ඔයා ඔහොම ඉද්දි. මට හුඟාක් බය හිතෙනවා .ඉස්සර වගේ මට බනින්න .මම ...මම මොන වැඩේ තිබුණත් ඔයාට වදයක් වෙන තරමටම හැමදාම එන්නම් 😭.නැගිටින්නකෝ අයිශූ. චේබල් 😭😭 .මම ජිමින්වත් එක්කගෙන එන්නම් .නැගිටින්නකෝ අයිශු 😭😭 . ඔයාට දුක නැද්ද මාව මෙහෙම දාලා ඔහොම ඉන්න. චේබල් 😭😭😭😭. අනේ මට බැහැ ඔයා ඔහොම ඉද්දි ඉන්න අයිශු 😭.ඔයාට බැහැ මෙහෙම කරන්න. ඔයා දන්නවද මගේ හිත කවදාවත් මේ තරම් අසරණ වෙලා නැහැ .මම ඔයාට ආදරෙයි අයිශු . ඇයි මට මෙහෙම කරන්නේ 😭.ඔයාට තේරෙන්නේ නැද්ද අනේ 😭😭. ඇස් අරින්නකෝ 😭😭. ඉක්මනට සනීප වෙනවා කියලා ඔයා මට පොරොන්දු උනා. ඒත් දැන් ,😭 අයිශුයා... චේබල් "
හොබී අයිශුගේ අතින් අල්ලගෙන අඬන්න ගත්තේ පපුව පැලෙන්න තරම් දැනෙන වේදනාව ඉවසගෙන ඉන්න බැරිවෙද්දි .
හොබී අයිශුගේ අත අතාරින්නේ නැතුව අනිත් අතෙන් කඳුලු පිහිදගත්තේ රූම් එකේ දොර ඇරුණු සද්දෙට.
" අපිට පේශන්ව එක්කගෙන යන්න වෙනවා. ඔපරේෂන් එකට "
" එයාගේ ගෙදර අයට කිව්වද ?"
" ඩොක්ටර් ජින් එනගමන් ."
" එයාලා එනකම් ටිකක් ඉන්න පුළුවන්ද "
හොබී දොර ලඟට ගිහින් ආයෙම නර්ස්ට කිව්වෙ ජින් ඇනා එනවද කියලා බලන ගමන්.
YOU ARE READING
With you Without you ( Completed )
Fanfictionආදරේ කියන්නේ ලොකු ප්‍රෙහේලිකාවක් . ඒ ප්‍රෙහේලිකාව විසඳගන්න හැමෝටම බැහැ . ඒ නිසයි ලෝකේ හුඟාක් මිනිස්සු ආදරේ කොයිතරම් ලස්සන උනත් ඒකේ නියම රසය දන්නෙ නැත්තෙ. ආදරේ පාට , සුවඳ මෙන්න මේකයි කියලා රාමු කරන්න බැහැ . ඒක අසීමාන්තිකයි; ආත්මීයයි. ඒ අපූරු හැඟීම ආත...