ජිමින් ටේ ට සමුදීලා ජින් අරන් එන්න කියපු කෑමත් අරන් ගෙදර ගියා . ජිමින් ගෙදර යනකොට එතන namjin දෙන්නගේ පොඩි කොටු කොටු දර්ශනයක් විකාශනය වෙමින් පැවතුනා..😁 ගෙවල් වල දොරවල් හායි ගාලා ඇරගෙන මේ දෙන්නා කරන දේවල් වලට සමහර වෙලාවට ජිමින් ට තරහ ගියත් , අදනම් එයාට තරහ ගියේ නෑ.... ජිමින් namjin දෙන්නා ලඟට ගියේ කිසිම සද්දයක් නොකර , තම තමන්ගේ ලෝක වල තනිවෙල හිටපු namjin දෙන්නට පිටත සිදුවෙන කිසිම දෙයක් ගැන තේරුමක් තිබ්බේ නෑ.. ජිමින් හෙමින් හෙමින් ජින් ට ලං වෙලා එයාට කිචි කැව්වා ... අනපේක්ෂිත කිචි කැවීම නිසා බය වුණු ජින් ගෙන් තුවාල වුණේ නම්ජූන්ට 🤭
විනාඩි 30 කට කලින්
Jin's pov
මම හිටියේ ගෙදර අස් කරන ගමන් . අර දෙන්නා තාමත් ගෙදර ආවේ නැති නිසා මම හිටියේ පුදුම කම්මැලි කමකින් . කම්මැලි කම යන්නත් එක්ක මම ගෙදර අස් කරන්න කියලා හිතුවා.
Jin :- හාපෝ.....joon ගේ පොත් වල දූවිලි ගොඩ...😱...අගලක් විතර ගණකම් දූවිලි තට්ටුවක් ....ෂර්ලොක් හෝම්ස් ගේ නුවනින් මට කියන්න පුළුවන් අවුරුදු 5කින් විතර මේ පොත් ටික අල්ලලා නෑ කියලා 😌...
මම ගෙදර දොරවල් ඇරලා දැම්මෙ පිරිසිදු වාතය ටිකක් ගේ ඇතුලත ගන්න . නැත්තම් මේ දූවිලි ගොඩේ හුස්ම හිරවෙලා මේ world wide handsome කොල්ලා මැරිලා යාවි . මම ගෙවල් අස් කරන්න පටන් අරන් ගොඩාක් වෙලා ගියේ නෑ...ඒත් මම සැලකිය යුතු ප්රමාණයක් අස් කරලා . දැන් තියෙන්නේ සෝෆා එක පිහිදාන්න .
Jin :- හානේ....මේ දෙන්නා මට හොරාට කජු කාලා...සෝෆා එක අස්සේ කජු පොතු...🤧
මම හිටියේ සෝෆා එක අස්සේ තිබ්බ කජු පොතු ටික අස් කරන ගමන් . මට දැනුනා මම මේ ලෝකේ වැඩියෙන්ම ආස කරන සුවඳක් මගේ ලඟට එනවා . ඒ මගේ ජූනි...❤️ එයා මගේ ලඟට ඇවිත් මගේ ඉන වටේ එයාගේ ලොකු අත් දෙක යැව්වා . ඊට පස්සේ එයාගේ චූටි මූණ මගේ උරහිස් උඩින් තියා ගත්තා .
NJ :- ජිනී...😘
ESTÁS LEYENDO
limitless Love 💓 {completed}
Fanfic✨ආදරය නිසා දරුණු වුණු mafia හදවතක් ✨ආදරය හින්දා පමණක් ම ගැහෙන අහිංසක හදවතක් ✨ඒ හදවත් ඒකට එක් වුණ ආදරණීය කතාවක් මෙය සම්පුර්ණයෙන් මගේ imagination භාවිතයෙන් ලියන ලද්දකි . මේක Bl story එකක් කියල කරුණාවෙන් මතක තබා ගන්න . bl වලට කැමති අය විතරක් කියවන්න...