"අහ්.... . ඇර කවුද අර"
V-"අහ් ඒ අපිත් එක්කම wo doo hwang ව පරද්දන්න ඉන්න අය.....එයාලටත් අපිත් එක්ක එන්න ඕනෙ කිව්ව,මොකද wo doo hwan එයාලත් ගොඩක් කරදර කරල තියන නිසා එයාලට wo doo hwang ගෙන් පලි ගන්න ඔනෙලු",
(හරියට මම පාරාදීසයකට ගිහින් වගේ එයාල හරිම ලස්සනයි , ඒත් පොලුවට බස්සට පස්සෙ එයාලගෙ අත්තටු අයින් කරගෙන් එයාල සාමාන්‍ය මිනිස්සු බවට පත් උනා..)
V- "ඉන්න මම ඔයාල එයාලව හදුන්වල දෙන්නම්"
"මෙයාගෙ නම min yoongi, කලින් wo doo hwang එක්ක වැඩ කරේ , ඒත් එයා මෙයාගෙ පවුලෙ කට්ටිය විනාස කරපු නිසා දැන් අපිත් එක්ක ඉන්නෙ"
"මේ ඉන්නෙ jk අපි ගාව ඉන්න දක්ශම ගෝලයා"
"මේ ඉන්නෙ j hope,, මෙයාටත් wo doo hwang ගෙන් ලග කු බලපෑම්ක් තියන කෙනෙක්"
YOU ARE READING
THE END OF THE SECRET
Romance❤️❤️❤️Write in a way that comes to mind. Read the end හිතට එන විදිහට ලියන්නෙ . අවසානය කියවලම බලන්න😊❤️