🌸🌸 අවසානය🌸🌸

174 18 10
                                    

"නෑ............මගෙ hyung😭😭😭😭...(එයා මාව බේරගන්න ගිහින් එයාට ඒ වේදනාවට මූන දෙන්න උනා.ඒත් ඒක එයාගෙ එක අත්තටු වකට දරුනු ලෙස බලපෑවා.ඒක කොයි තරම් නම් දරුනුද කිව්වානම් ඒක නිසා එයාට එක තත්පරයක්වත් ඔලුව උස්සගෙන් ඉන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ.

එයාව කඩාගෙන් බිමට වැටුනු විදිහ දැකල මට මොනාද කරන්නෙ කියල හිතාගන්න බැරි උනා.....

අන්තීමදී මට මාවම පාල්නය කාරගන්න් බැරි උනා.මම කෑගැහුව.මම එයත් එක්ක සටන් කරන්න උත්සහ කරත් මගෙ අත්තටු  හරිම මලානික වෙලා තිබ්බෙ මොකද wo doo hwang මගෙ අත්තටු අරගත්ත නිසා..මම හයියෙන් ඇඩුවා.මම බය නැතුව  wo doo  hwang  ගාවට ගියා."

"මට එක දෙයක් මතක් උනා ඔනෑම නරක දෙයක් පරද්දන්න පුලුවන් ආයුදය ආදර කියන එක"

(මම ඇස් දෙක වහගත්තා අම්මව මතක් කරගත්තා.... මම හිතට හයිය ගත්තා.මම මගෙ අත්තටු වලට අන කරා ..මට ඒව නැවත ලැබෙන්න එයා...ටික වේලාව්ක් යන්න්ත් කලින්.,

මට අම්මගෙ සියලුම බලයන් මගෙ හැන්ගිච්ච බලයන් ඔක්කොම ඉස්මතු උනා"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මට අම්මගෙ සියලුම බලයන් මගෙ හැන්ගිච්ච බලයන් ඔක්කොම ඉස්මතු උනා"

Wo doo hwang-( බියෙන් ) මට සමාවෙන්න් රැජින්,කරුනාකරල මට සමාවෙන්න,,,

"මම සමාව,,,,,,,,,,,,,,  😆😆😆😆 "කලිම් කරපු වැරැද්ද ආයෙ කරන්න😂😂😂..."

මම එයාට මගෙ සියලුම ආදරය එකතු වෙච්චා බලය එයා ඇග ඇතුලට නිකුත් කරා.. wo doo hwang වැලි වෙලා දූවිල්ලක් වෙලා විනාස වෙලා ගියා.එයාගෙ යටතෙ හිටපු  හැම  කෙනෙක්වම පිටුවහල් කරා....

එයාගෙ යටතෙ හිටපු  හැම  කෙනෙක්වම පිටුවහල් කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
THE END OF THE SECRETWhere stories live. Discover now