chapter 7💗

534 109 32
                                    

හායි හායි.... im.back.... හරි හරි කියවන්න.... හොදට ... මොංගල්  වගේ නම් ඒකත් කියන්න හොදේ....

-----------------------------------------------------------

උබ.... අද උබව. මම තියන්නෙ..නෑ... උබ කොහිමද මට ගහන්නෙ කියපන් ...බල්ලා...

ජැක්සන් ආපහු එහෙම්ම ජිමින්ගෙ කනට ගහන්න යනකොටම....

කව්දෝ කෙනෙක් එයාගෙ අත අල්ල ගත්තා....

එහෙම්ම කට්ටියගෙම ඇස් ගියේ ඒ අතේ අයිතිකාරයා ගාවට....

කවුරුත් එයාව දැනගෙන හිටියේ නෑ....

ජැක්සන් ගෙ ඇස් දෙක රතු වෙලා...මූන රතු වෙලා කේන්තියට...

උබ කව්ද මාව නවත්තන්න..අහ්... කියපන් .......

ජැක්සන් එහෙම්ම... එයාගෙ අත අල්ලගෙන හිටපු.. කෙනාට ගහන්න එයාගෙ අනිත් අතත් උස්ස්නකොට ඒ ජැක්සන් ගෙ අත අල්ලගෙන හිටපු කෙනා ජැක්සන්ගෙ අත අරගෙන අනිත් පැත්ත හැරෙන්නම ඇබරුවා.. ජැක්සන් වේදනාවෙන් කෑ ගහන්න ගත්තා..

ඒ එක්කම අනිත් ඩබලත් අර ආපු කෙනාට ගහන්න යනකොට එයා.. මාර්ක්ගෙ බඩට එයාගෙ කකුලෙන් වැරෙන් පාරක් දුන්නා ඒ පාරෙ සැරට මාර්ක් ගෙ කටින් ලේ ත් අවා ඒ එක්කම කායි ගෙත් මූනට හොද පාරක් ගැහුවා... කායිගෙ නහයෙන් ලේ එන්නම... මාර්ක් ..කායි දෙන්නම වොශරූම් එකේ බිම වැටිලා කෙදිරිගානවා..

අරයා තාම ජැක්සන්ගෙ අත අල්ලගෙන අබරනවා..

ක....කව්ද උබ...........ආ............
අහ්..ඇති අතෑරපන් මාව..... උ..උබව තියන්නෙ න්....නෑ මං... උබ දාන්නේ නෑ ....මම ... කව්ද ..කියාලා.........

හහ්... මම කව්ද.... දැන ගන්න ඕනෙද..

එයා ඒහෙම කියන ගමන් ජැක්සන්ගෙ අත තව ඇබරුවා

. මම   ......කිම් ටේහයුන්ග්........


At clz room

Tae.pov..

ඇයි මෙයා තාම නැත්තෙ....... දැන් හුගක් වෙලා නේ....

අයිශ්.... ඔයාට මොකටද එයා පරක්කු උනාම...

අර්හ්......

හොසොක් and taemin enter...

ආ... මේ .. එන්නේ... ඒත් කෝ... මේ වෙන ලමයෙක් නේ

Never gonna be yours 💫Where stories live. Discover now